උණුසුම් පුවත් :

ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන්
P B Rajapakse Trust Fund dharmavijaya foundation

භාරකාර අරමුදල් ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ “භාරයක්” විවෘත කර එහි කටයුතු සදහා ඔබටත් සහාය විය හැකි ය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යට‍තේ 1977 දී ආරම්භ

තව දුරටත් »
dharmavijaya-foundation

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ….

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගො‍්පදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත

තව දුරටත් »
dharmavijaya-foundation

ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ….

මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩි‍හේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සංකල්පය මුල් කරගෙන ධර්මවිජය

තව දුරටත් »
dharmavijaya-foundation

අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍

තව දුරටත් »
dharmavijaya-foundation

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද? සෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ

තව දුරටත් »
ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක වැඩසටහන්
dharmavijaya-Kosgama

කොස්ගම යුද කදවුර පිපිරීමෙන් විපතට පත්වූවන්ට සහන ….

කොස්ගම යුද කදවුර පිපිරීමෙන් විපතට පත්වූවන්ට සහන සේවා ආධාර සැපයීම බොරඵගොඩ ශ්‍රී වර්ධනාරාමයේදී ධර්මවිජය පදනම විසින් සිදු කරන ලදී.

තව දුරටත් »
dharmavijaya-kalutara-samaja balagenvima-01

ධර්මවිජය සමාජ ග්‍රාමීය මට්ටමින් බලගැන්වීම….

ධර්මවිජය සමාජ ග්‍රාමීය මට්ටමින් බලගැන්වීම හා එමගින් ගමේ සංවර්ධන කටයුතු සිදු කිරීම ධර්මවිජය පදනමේ ප්‍රධාන කාර්යයකි. දිවයින පුරා ධර්මවිජය සමාජ 465 ක් පිහිටුවා ඇත. කලුතර

තව දුරටත් »
අරණායක උස්සාපිටිය විද්‍යාලයේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම

අරණායක උස්සාපිටිය විද්‍යාලයේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන පහ වසර ශිෂ්‍යත්ව….

අරණායක උස්සාපිටිය විද්‍යාලයේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම

තව දුරටත් »
Dharmavijaya-Tabbowa-English class

ග්‍රාම සංවර්ධන වැඩසටහන යටතේ තබ්බෝව ග්‍රාමයේ සිසු දරු දැරියන් 45 සදහා නොමිලේ ඉංග්‍රීසි….

ග්‍රාම සංවර්ධන වැඩසටහන යටතේ තබ්බෝව ග්‍රාමයේ සිසු දරු දැරියන් 45 සදහා නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීමේ පන්තිය ධර්මවිජය පදනමේ පූර්ණ වියදමින් පවත්වාගෙන යනු ලැබේ.

තව දුරටත් »
Counselling workshop

ලෝක දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව දිවිනසා ගැනීම අතින් 4 වන ස්ථානයට පැමිණ ඇත.

ලෝක දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව දිවිනසා ගැනීම අතින් 4 වන ස්ථානයට පැමිණ ඇත. උපදේශක කණ්ඩායම්වලට පුහුණුවක් ලබාදී ඔවුන් මගින් ජනතාව දැනුවත් කර, පූර්ව හදුනාගැනීම් මගින්

තව දුරටත් »
බොදු නිවසේ බොදු දරුවෝ - වීඩියෝ

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර දරුවන්ට ළමා අවදියේම බෞද්ධ චර්යා ධර්ම පුහුණු කිරීම අරමුණු කර ගනිමින්, බෞද්ධ නිවසක දෛනිකව සිදුවිය යුතු කටයුතු ඇතුලත් ‘බොදු නිවසේ බොදු දරුවෝ’ වීඩියෝ තැටිය නිර්මාණය කරන ලදී. කලාශූරි සෝමවීර සේනානායක මහතාගේ තිර රචනය අනුව නිම වූ එය, දහම් පාසල්, ධර්මවිජය සමාජ හා වෙනත් බෞද්ධ සංවිධාන අතර මෙය බෙදා හැරිණ.

අපි පන්සල් යමු - වීඩියෝ

‘අපි පන්සල් යමු’ – බෞද්ධ දරුවන් පන්සලට ගොස් වන්දනාමාන කිරීමේදී, අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත්, හා පන්සලේ හැසිරිය යුතු ආකාරය හුවා දැක්වෙන මෙම ඩී. වී ඩී තැටිය කලාශූරී සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් අනුව ධර්මවිජය පදනම විසින් සාරධර්ම ප්‍රවර්ධනය සදහා කල දෙවන නිර්මාණයයි.

ධර්මවිජය පුවරු ලිපි - පෙබරවාරි
ධර්මවිජය පුවත් සඟරා
000052
Users Today : 1
Users Yesterday : 43
This Month : 52
Total Users : 52
Views Today : 17
Total views : 314
Who's Online : 2