ගරු අනුශාසක හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ

Dharmavijaya-Patron-Hakmana-Sumanasiri-Theroධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණන් වූ සහ අනුශාසක ධූරය හෙබවූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපූජ්‍ය අම්පිටියේ ශ‍්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත‍්‍රිපිටකාචාර්යය සද්ධර්මකීර්ති ශ‍්‍රී විද්‍යා තිලක ත‍්‍රිපිටක ශාස්ත‍්‍ර විශාරද ශ‍්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ 2004 වසරේ සිට අපගේ ප‍්‍රධාන අනුශාසක ධූරය දරන සේක.

ගරු සභාපති ජී. ඩී. සිරිල් ගුණපාල මහතා 

අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤසීහ මහානාහිමියන් මිනිහා හදාාගැනීමේ දුරදර්ශී සංකල්පය සාක්ෂාත් කර ගැනීම සදහා පිහිටු වූ ධර්මවිජය පදනමේ සභාපති තනතුර පිරිනැමීමට භාරකාර මණ්ඩලය නැවත තීරණය කිරීම, අනතිමානී සතුටක් වුවත්, භාරදුර වගකීමක් ලෙස සලකමි. අසරණ දුගී දුප්පත් ගම්බද මිනිසා විඳින අපමණ දුක්කම්කටො`ඵ හොඳින් අවබෝධ කරගත් අප මහානාහිමියෝ, ඔවුනට සරණවීමට යොමු වූයේ මිනිසා හාත්පසින් වටකරගෙන දුබල කර ඇති. ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර වර්ධනය යන අං‍ශ හතර පාදක කරගෙන ය.

harmavijaya-foundation-dvf

ධර්මවිජය පදනම ගැන

අමරපුර නිකායෙහි, අග්ගමහාපණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වූහ. කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පයෙන් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් 1977 නොවැම්බර් 15 දින ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලදී. “සමවායො එව සාධු”, “සමගිය ම යහපති” යන්න අප පදනමේ තේමා පාඨය යි.

අපගේ වැඩසටහන්

The program of Dharmavijaya Foundation to provide Herbal Drinks (Kola Kenda) free.

ධර්මවිජය පදනමේ ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ දන්සල.

ධර්මවිජය පදනමේ ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ දන්සල. පෝෂ්‍යදායී කොල කැඳ භාවිතයට සමාජය හුරු කරවීමේ අරමුණින් 2023-01-31 දින ආරම්භකල...

Providing assistance to flood victims in Aguruwathota, Meeghathanna and Pelawatta areas of Kalutara district..

කලුතර දිස්ත්‍රිකයේ අගුරුවාතොට, මීගහතැන්න සහ පැලවත්ත යන ප්‍රදේශ වල ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

කලුතර දිස්ත්‍රිකයේ අගුරුවාතොට, මීගහතැන්න සහ පැලවත්ත යන ප්‍රදේශ වල ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම. 2024 ජූනි මස ආරම්භයේ සිට...

Providing assistance to the victims of the flood in Matara, Athuraliya area.

මාතර, අතුරුලිය ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

මාතර, අතුරුලිය ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම. 2024 ජූනි මස ආරම්භයේ සිට දිවයිනට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විවිධ...

Providing assistance to the flood victims in Galle, Baddegama area.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම. ගංගා ඇළ දොළ අවට පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආපදාවට පත්කරමින් 2024...

Providing assistance to the flood victims in Matara, Tihagoda area.

මාතර, තිහගොඩ ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

මාතර, තිහගොඩ ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම. 2024 ජූනි මස ආරම්භයේ සිට ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් සහ ගංවතුරෙන් ගංගා...

Kalutara District Program for revival of Dharmavijaya societies and strengthening of coordination between district central centers and Dharmavijaya societies.

ධර්මවිජ සමාජය යළි නගාසිටුවීම සහ දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන හා ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ කළුතර දිස්ත්‍රික් වැඩපිළිවෙළ.

ධර්මවිජ සමාජය යළි නගාසිටුවීම සහ දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන හා ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ කළුතර දිස්ත්‍රික් වැඩපිළිවෙළ. ධර්මවිජය සමාජ යළී...

Donation of a tablet computer which was required for the education of a medical student

වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කර තිබූ ටැබ්ලට් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම.

වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කර තිබූ ටැබ්ලට් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ 2 වන වසර ඉගෙනුම...

Establishment of a new trust fund called Sedris Trust Fund

සේද්‍රිස් භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම

සේද්‍රිස් භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම. සිය පවුලට සම්බන්ධ අභාවප්‍රාප්ත සියලුම පින්වතුන්ට පින් පිණිස සහ ඒ පින්වතුන් අනුස්මරණය...

වීඩියෝ

dharmavijaya_Videos

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා සිදුකළ වීඩියෝ නිර්මාණ මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

ධර්මවිජය චින්තාවන් හා පුවත් ලිපි

ර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින් හා ධර්මවිජය සමාජ වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සකස් කළ ලිපි සහ ධර්මවිජය පදනම මගින් මාස්පතා ධර්මවිජය සමාජ සහ දහම් පාසල් වෙත ලබා දීමට සකස් කරන පුවරු ලිපි මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

අපගේ ව්‍යාපෘතීන්

dharmavijaya-foundation-programs

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන.

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන. ධර්මවිජය පදනම අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද...

Dharmavijaya Foundation - Scholarship Awarding

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන. ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට...

Dharmavijaya Foundation - Herbal Drinks

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය.

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය. සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ...

Dharmavijaya Foundation - First-aid kits

දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම.

දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම. ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන...

Providing sanitation facilities by constructing toilets.

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම.

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම. විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන...

Providing water facility for Dhamma Schools.

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන...

මාසික සඟරා

dharmavijaya-magazines

ර්මවිජය පදනම මගින් පළ කරන ලද පුවත්පත්, සඟරා සහ වාර්ෂික වාර්තාවන් මෙහි අන්තර්ගත කර ඇත

තවදුරටත්>>

ප්‍රකාශන

dharmavijaya-books

ර්මවිජය පදනම අරමුණු ඇතුළත් ග්‍රන්ථ සහ බුද්ධ ධර්මය හා එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන වැදගත් කරුණු අඩංගු ධර්ම විජය පදනම මගින් මුද්‍රණය කල ප්‍රකාශන මෙහි අන්තර්ගතය.

තවදුරටත්>>




Donate To Us

Account Number 192310
Borella Super Grade Branch, Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX


Account No. 000160000031
Borella City Branch, Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX


Account No. 078-1-00122268540
Borella Branch, People’s Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023