නිවේදන >>
තිරිකුණාමලයේ සේරුනුවර මහින්ද පුර ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට ඔබගේ දායකත්වය අපේක්ෂා කෙරේ.

ගරු අනුශාසක හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ ගැන

Dharmavijaya-Patron-Hakmana-Sumanasiri-Theroධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණන් වූ සහ අනුශාසක ධූරය හෙබවූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපූජ්‍ය අම්පිටියේ ශ‍්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත‍්‍රිපිටකාචාර්යය සද්ධර්මකීර්ති ශ‍්‍රී විද්‍යා තිලක ත‍්‍රිපිටක ශාස්ත‍්‍ර විශාරද ශ‍්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ 2004 වසරේ සිට අපගේ ප‍්‍රධාන අනුශාසක ධූරය දරන සේක.

තවදුරටත් >>

ගරු සභාපති සුමේධ අමරසිංහ මහතා ගැන

Dharmavijaya-Chairman-Sumedha-Amarasingheකොළඹ තරුණ බෞද්ධ සංගමයේ එවකට සභාපතිව සිටි ජනාධිපති නීතිඥ එරික් අමරසිංහ වන මගේ ආදරණීය පියාණන් ගේ මග පෙන්වීම මත 1987 වර්ෂයේ දිනක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියෝ බැහැදැකීමට මට අවස්ථාව ලැබුණි. එසේ හමු වූ දින උන්වහන්සේ ගේ අනුශාසනා මත මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ක්‍රියාත්මක තුරුණු සවිය සංවිධානයට මාව සම්බන්ධ කර ගනු ලැබුණි. උන්වහන්සේගේ උදාර උතුම් සංකල්පයක් වූ, මිනිසා හදා ගනිමින් රටත් හදාගනිමු යන පාඨයට එදා මගේ සිත යොමු විය..

තවදුරටත් >>
harmavijaya-foundation-dvf

ධර්මවිජය පදනම ගැන

අමරපුර නිකායෙහි, අග්ගමහාපණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වූහ. කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පයෙන් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් 1977 නොවැම්බර් 15 දින ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලදී. “සමවායො එව සාධු”, “සමගිය ම යහපති” යන්න අප පදනමේ තේමා පාඨය යි.

තව දුරටත්….

අපගේ වැඩසටහන්

ව්‍යායාම උපකරණයක් පරිත්‍යාග කිරීම.

ව්‍යායාම උපකරණයක් පරිත්‍යාග කිරීම.

ව්‍යායාම උපකරණයක් පරිත්‍යාග කිරීම. ධර්මවිජය සරණ සේවා වැඩසටහන යටතේ වටිනා ව්‍යායාම උපකරණයක්, යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලය වෙත 2022-06-05 දින...

කුමාරතුංග මුනිදාස ශූරීන් පිළිබඳ හරවත් දේශනයක් කළ දරුවාට තිළිණයක් පිරිනැමීම.

කුමාරතුංග මුනිදාස ශූරීන් පිළිබඳ හරවත් දේශනයක් කළ දරුවාට තිළිණයක් පිරිනැමීම.

කුමාරතුංග මුනිදාස ශූරීන් පිළිබඳ හරවත් දේශනයක් කළ දරුවාට තිළිණයක් පිරිනැමීම. හෝමාගම පිටිපන පදිංචි රාජපක්ෂ විද්‍යාලයේ ශිෂ්‍ය කේ චානක පැතුම් මින්සර...

Main Photo - Dharmavijaya Foundation - Serunuwara

සේරුනුවර – මහින්ද පුර ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය.

සේරුනුවර - මහින්ද පුර ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය. සේරුනුවර, මහින්දාරාමයේදී 2022 පෙබරවාරී 1 සහ 2 දිනවල දී ධර්මවිජය සමාජයේ සභාපති පූජ්‍ය...

Scholarship awarded to a Buddhist monk

මෙහෙණින් වහන්සේ නමකට අධ්‍යාපන අධාර මුදලක් පිරිනැමීම

මෙහෙණින් වහන්සේ නමකට අධ්‍යාපන අධාර මුදලක් පිරිනැමීම නුගේගොඩ, ගංගොඩවිලවිල, රූපසිංහාරාමයේ වැඩ වසන මෙහෙණින් වහන්සේ නමකට 2021-11-24 වන දින අධ්‍යාපන කටයුතු...

Donating dry rations and plant material for villagers in Penasihagama Tabbowa.

තබ්බෝව පැනසිහගම ගම්වාසීන්ට වියළි ආහාර මඵ හා පැල බෙදාදීම

තබ්බෝව පැනසිහගම ගම්වාසීන්ට වියළි ආහාර මඵ හා පැල බෙදාදීම ගංවතුරෙන් විපතට පත් තබ්බෝව 7 කණුව, පැනසිහගම ගම්වාසී පවුල් 78 ක්...

Donation of routers and data.

රවුටර් හා ඬේටා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටහන.

රවුටර් හා ඬේටා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ වැඩසටහන. Covid වසංගත හේතුවෙන් නිවාස වල සිට අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට තමන්ගේ...

වීඩියෝ

dharmavijaya_Videos

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා සිදුකළ වීඩියෝ නිර්මාණ මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

ධර්මවිජය චින්තාවන් හා පුවත් ලිපි

ර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින් හා ධර්මවිජය සමාජ වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සකස් කළ ලිපි සහ ධර්මවිජය පදනම මගින් මාස්පතා ධර්මවිජය සමාජ සහ දහම් පාසල් වෙත ලබා දීමට සකස් කරන පුවරු ලිපි මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

අපගේ ව්‍යාපෘතීන්

Providing water facility for Dhamma Schools

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන...

Providing sanitation facilities by constructing toilets

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන...

Dharmavijaya Foundation - First-aid kits

දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම

ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන මුල්කර, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන...

Dharmavijaya Foundation - Herbal Drinks

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියසියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ සහ...

Dharmavijaya Foundation - Scholarship Awarding

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට...

Rural Development Program

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන ධර්මවිජය පදනම අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන...

මාසික සඟරා

dharmavijaya-magazines

ර්මවිජය පදනම මගින් පළ කරන ලද පුවත්පත්, සඟරා සහ වාර්ෂික වාර්තාවන් මෙහි අන්තර්ගත කර ඇත

තවදුරටත්>>

ප්‍රකාශන

dharmavijaya-books

ර්මවිජය පදනම අරමුණු ඇතුළත් ග්‍රන්ථ සහ බුද්ධ ධර්මය හා එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන වැදගත් කරුණු අඩංගු ධර්ම විජය පදනම මගින් මුද්‍රණය කල ප්‍රකාශන මෙහි අන්තර්ගතය.

තවදුරටත්>>




Donate To Us

Account Number 192310
Borella Super Grade Branch, Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX


Account No. 000160000031
Borella City Branch, Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX


Account No. 078-1-00122268540
Borella Branch, People’s Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023