dharmavijaya-logo
dharmavijaya-foundation-si
Menu

කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් ….

posted in: Programs | 0

ගමේ ජනතාවගේ හැකියාවන් හදුනාගෙන, ඔවුන්ට ස්වයං රැකියා පුහුණුවක් ලබාදී, රැකියාව කිරීම සදහා උපදේශනය, ණය පහසුකම් හා වෙළදපල සංවිධානය කිරීම, ආර්ථික වශයෙන් ගමේ ජනතාව සවිබල ගැන්වීම ධර්මවිජය පදනම අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩසටහනකි. කුරුණෑගල මිල්ලව ධර්මවිජය සමාජ දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථානයෙහි මෑතදී සංවිධානය … Continued

බුලත්සිංහල කූරගල වනවාසීව වැඩවසන ස්වාමීන්වහන්සේ නමකට ඇස් කණ්ණාඩි යුවලක් පරිත්‍යාග කිරීම….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය යටතේ බුලත්සිංහල, කූරගල, බදුරලිය ආරණ්‍යසේනාසන වාසී ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන් ඇස් කණ්ණාඩි යුවලක් මිලදී ගැනීම සඳහා පෞද්ගලික ඇස් කණ්ණාඩි සමාගමකට නන්ද අමරසිංහ අරමුදල මඟින් මූල්‍යාධාරයක් සිදු කරන ලදි. Dharmavijaya Foundation- Charity organization-Health & well-being development- … Continued

යාපනය වෛද්‍ය පීඨ සිසුවෙකු හට පොත් කට්ටලයක් හා වෛද්‍ය නලාවක්….

posted in: Programs | 0

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවෙකු හට ධර්මවිජය පදනමේ සම්බන්ධිකරණයෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතාගේ මූල්‍ය අනුග්‍රහයෙන් වෛද්‍ය පොත් කට්ටලයක් හා වෛද්‍ය නලාවක්  2019 ජුලි මස 31 වන දින පරිත්‍යාග කරන ලදි. … Continued

ස්නායු ආබාධිත දැරිය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්….

posted in: Programs | 0

යටියන්තොට, උඩපිටිය ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 10 ක් වන පවනි උත්තරා නැමැති දැරිය ස්නායු ආබාධයකින් පෙළෙන දැරියකි. ඇයගේ ආහාරය කිරිපිටි පමණි. කිරිපිටි මිලට ගැනීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් ඇයගේ පියාට ජුලි මස 22 වන දින ධර්මවිජය පදනමේ දී සිදු කරන ලදි. … Continued

ධර්මවිජය පදනමේ වාර්ෂික දහම් පාසල් දරු දැරියන් ඇගයීමේ උත්සවය 2019 ජුනි 29 වන දින පැවැත්විණ ….

posted in: Programs | 0

සදාචාර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වාර්ෂිකව පවත්වන බෞද්ධ ධර්මාචාර්ය විභාගය  දිස්ත්‍රික් මට්ටමින් උසස් අන්දමින්  සමත් වූවන් ඇගයීම පිණිස “අතිපූජ්‍ය මඬිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන්ද්‍ර අභිපූජන” සහතික පත්‍ර හා ත්‍යාග ප්‍රදාන උත්සවය  ජුනි මස 29 වන දින ධර්මවිජය පදනම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ■  2007 … Continued

ස්වාමීන් වහන්සේ නමක් සඳහා අක්ෂි කාචයක් ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ සෞඛ්‍ය ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ උඩහමුල්ල ශ්‍රී බෝධි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට අක්ෂි කාචයක් සඳහා රු.18,000.00 මුදල් ත්‍යාගයක් ධර්මවිජය පදනමේ අක්ෂි කාච අරමුදලින් පරිත්‍යාග කරන ලදි.

ධර්මවිජය සමාජ තුළින් “මානව සම්පත් සංවර්ධනය සඳහා කෙසේ ක්‍රියාත්මක විය යුතුද” යන්න සොයා බැලීමේ වැඩමුලුවක් – ධර්මවිජය පදනමේ දී ….

posted in: Programs | 0

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් වූ “මිනිසාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන තේමාව සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් වන්නේ දිවයින පුරා විහිදි ධර්මවිජය සමාජයන්හි සාමාජික සාමාජිකාවන් තුලින් සාරධර්ම පිරි ග්‍රාමීය ජන සමාජයක් ගොඩනැගීමයි. එම කාර්යය … Continued

ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ අලුත් අවුරුදු උත්සවය ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ ක්‍රීයාකාරී ධර්මවිජය සමාජයක් වන කළුතර පැලවත්ත ශ්‍රී නන්දනවන විහාරයට අනුබද්ධ ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ වාර්ෂික වැඩසටහන් මාලාවට අනුව 2019 වසර වෙනුවෙන් දහම් පාසල් අලුත් අවුරුදු උත්සවය හා හිස තෙල් ගෑමේ උත්සවය අප්‍රේල් 17 වන දින පැවැත්විණි. එමෙන්ම වැඩසටහන් … Continued

ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ නිදහස් සැමරුම් උළෙල ….

posted in: Programs | 0

කළුතර පැලවත්ත ශ්‍රී නන්දනවන විහාරයට අනුබද්ධ ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ වාර්ෂික වැඩසටහන් මාලාවට අනුව 2019 වසර වෙනුවෙන් 71 වන ජාතික නිදහස් සැමරුම් උළෙල උත්සවශ්‍රීයෙන් පවත්වන ලද බව වාර්තා කර ඇත. තවද එම වැඩසටහන් මාලාවට සමගාමීව පහත සඳහන් උත්සවද පවත්වා ඇත. … Continued

ඉංජිනේරු තාක්ෂණවේදී ශිෂ්‍යයෙකු හට ලැප්ටොප් පරිඝණකයක් ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ මාසික ශිෂ්‍යත්ව ආධාර ලබන්නා වූ රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසර අධ්‍යාපනය හදාරන කලුතර යගිරල ප්‍රදේශයේ පදිංචි ඉංජිනේරු තාක්ෂණවේදී ශිෂ්‍යයෙකු හට ලැප්ටොප් පරිඝණකයක් හා ගණක යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කරන ලදි. ලැප්ටොප් පරිඝණකය සඳහා ධන පරිත්‍යාගයෙන් දායකත්වය … Continued