dharmavijaya-logo
dharmavijaya-foundation-si
Menu

වස විසෙන් තොර භෝග වගාව පිළිබඳ වැඩමුළුවක් ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ සෞඛ්‍ය සංවර්ධන අංශය යටතේ “ළමා ගෙවතු වගා වැඩසටහන” මැයෙන් ක/පැලවත්ත නන්දනවන විහාරයේ දී ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ කුඩා දරුවන් සඳහා දැනුවත් කිරීමේ හමුවක් මාර්තු 08 වන දින ක්‍රියාත්මක විය. වස විසෙන් තොර පරිසර හිතකාමී භෝග වගාව පිළිබඳ කුඩා … Continued

භික්ෂූ අධ්‍යාපනය සදහා මූල්‍යාධාර ලබා දීම ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ අධ්‍යාපන සංවර්ධන අංශය යටතේ උඩවත්ත, බද්දේගම, සිරි රතනසාර පිරිවෙනෙහි සාමණේර භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය සදහා පොත් කට්ටලයක් ඇතුලූ මූල්‍ය පරිත්‍යාගයක් 2020 පෙබරවාරි 06 වන දින ධර්මවිජය පදනමේ දී සිදු කරන ලදි. මේ සදහා මූල්‍ය අනුග‍්‍රහය සපයන ලද්දේ එච්. බී. … Continued

සඳමල්එළිය ගොවින් සඳහා වගා ළිඳක් ….

posted in: Programs | 0

ධර්මවිය පදනමේ ආර්ථික සංවර්ධන අංශය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳමල්එළිය ගම්මානයේ මොණරතැන්න ප්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් වගා ළිඳක් ඉදි කර පරිත්‍යාග කරන ලදි. මෙම වගා ළිඳ මගින් අක්කර 3 ක පමණ වී, කුරහන්, තක්කාලි, දොඩම්, දෙහි වැනි බෝග වගාවන්හි නියැලෙන ගොවීහු ප්‍රතිලාභ … Continued

ශ්‍රී මංගල ධර්මවිජය සමාජය විසින් සිදු කරන ලද සමාජ සද්කාර්යයන් ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ ලියාපදිංචි කළ ධර්මවිජය සමාජයක් වන හොරණ, බැල්ලපිටිය, විද්‍යාශේඛර විහාරස්ථ, ශ්‍රී මංගල ධර්මවිජය සමාජය විසින් 2017-2018 වර්ෂවලදී සිදු කරන ලද සමාජ සද්කාර්යයන් කිහිපයක් පහත පරිදි වේ. ■  අ.පො.ස. සා.පෙළ හා උ.පෙළ විභාග සදහා ඉදිරිපත් වන සිසුන්ට බෝධි පූජා පවත්වා … Continued

ළදරු ගුරු සෙවණ (පෙර පාසල්) ගුරුමෑණිවරුන් බෞද්ධ සංකල්ප ඉගෙනීම පිළිබඳ නේවාසික ගුරු පුහුණු වැඩමුලුවේ දෙවන අදියර ….

posted in: Programs | 0

දිවයිනේ පිහිටි ධර්මවිජය සමාජ 466 ඇතු`ඵව තවත් පෙර පාසල් ගුරුමෑණිවරුන් සම්බන්ධ කර පවත්වන ලද නේවාසික පුහුණු වැඩමුලුවේ ප්‍රථම පුහුණු අදියර 2019 වසරේ අගෝස්තු මස 24 සහ 25 දිනයන් හි ධර්මවිජය පදනමේ මෙහෙය වීමෙන් ධර්මවිජය පදනමේ දී පැවැත්වුණු අතර එම වැඩමුලුවේ … Continued

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් 2018 ප‍්‍රතිපල අනුව මොරටුව ඉංජිනේරු පීඨයට තේරී ඇති ශිෂ්‍යයෙකු සදහා මූල්‍ය ත්‍යාගයක් ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ අධ්‍යාපන සංවර්ධන ව්‍යපෘතිය යටතේ 2018 වසරේ උසස් පෙළ ප‍්‍රතිඵල මත මොරටුව ඉංජිනේරු පීඨයට තේරී ඇති ශිෂ්‍යයෙකුට රු.30,000.00 ක මූල්‍ය ත්‍යාගයක් 2019-10-30 වන දින එම විද්‍යාලයේ උදැසන ශිෂ්‍ය හමුවේ දී පිරිනමන ලදි.ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා හට මූල්‍ය … Continued

ධර්මවිජය පදනමේ 2019-වාර්ෂික මහා සභා රැස්වීම ඔක්තොබර් මස 10 වන පැවැත්විණ. ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ වාර්ෂික මහා සභා රැස්වීම 2019 වසරේ ඔක්තොබර් මස 10 වන බ්‍රහස්පතින්දා දින 3.00 ප.ව. ට ධර්මවිජය පදනමේ දී පවත්වන ලදි. වසරකට වරක් පවත්වන මෙම රැස්වීම සදහා ධර්මවිජය පදනමේ භාරකාර සභික සභිකාවන් පැමිණිය හ. මෙම රැස්වීම සදහා යාවජීව සාමාජිකයින් … Continued

ධර්මවිජය සමාජ සභාපති ස්වාමින් වහන්සේලා සදහා එක් දින වැඩමුලුවක් මහරගම වජිරඤාණ ධර්මායතනයේ දී ….

posted in: Programs | 0

“සමස්ත ශ්‍රී ලංකාවම ධර්මවිජය සමාජයක් කිරීමට එක්සත් වෙමු” යන මැයෙන් එක් දින වැඩමුලුවක් දිවයින පුරා සිටින ධර්මවිජය සමාජ සභාපති ස්වාමින් වහන්සේලා සම්බන්ධ කරගනිමින් 2019 අගෝස්තු මස 31 වන දින මහරගම වජිරඤාණ ධර්මායතනයේ දී පවත්වන ලදි. ශ්‍රී ලංකාවට “සුපිළිපන් දේශපාලන සංස්කෘතියක්” … Continued

ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ ආරම්භක අනුසාසක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ අනුස්මරණය කිරීමේ වාර්ෂික පිංකම් මාලාවේ ලේ දන් දීමේ පුණ්‍යකර්මයේ 16 වන පියවර 2019-08-14 දින (නිකිණි පුන් පොහෝ දින) මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී මෙවරත් සාර්ථකව පැවැත්විණ. මේ සඳහා … Continued

පෙර පාසල් ගුරුවරියන්ගේ ආකල්ප සංවර්ධනය සදහා නේවාසික ගුරු පුහුණු වැඩමුලුවක් ….

posted in: Programs | 0

ධර්මවිජය සමාජ ඇතු`ඵ පෙර පාසල් ගුරුවරියන් සදහා නේවාසික පුහුණු වැඩමුලුවක් 2019 වසරේ අගෝස්තු මස 24 සහා 25 දිනයන් හි ධර්මවිජය පදනමේ මෙහෙය වීමෙන් ධර්මවිජය පදනමේ දී පැවැත්විණ. මෙම වැඩමුලුවේ සම්පත් දායකයින් ලෙස වන්දනා සේනාරත්න මහත්මිය, වෛද්‍ය චූලා ගුණසිංහ මහත්මිය, වෛද්‍ය … Continued