වැඩිහිටි උපාසක / උපාසිකාවන් සඳහා නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම්.

මාතර, මද්දවත්ත, සිරි වජිරඤාණ ධර්මායතන ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ වැඩිහිටි උපාසක / උපාසිකාවන් ගේ වැසිකිලි පහසුකම් සඳහා නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට, භාරකාර මණ්ඩලය අනුමැතිය යටතේ නිකුත් කළ මූල්‍යාධාර මුදල භාවිත කරමින් පහත සදහන් අයුරු වැසිකිලි පද්ධතිය සාදා නිමකළ බව විහාරාධිපති සහ කේන්ද්‍රය මධ්‍යස්ථාන සභාපති ස්වාමීන් වහන්සේ විසින් වාර්තා කර ඇත. එහි ඡායාරූප පහත දැක්වේ.