ධර්මවිජය පදනමෙහි මුද්‍රිත ප්‍රකාශනයන්

ග්‍රන්ථ නාමය මුද්‍රණ වර්ෂය අඩංගු කරුණු පිටු ගණන ජායාරූප
ගෙදර වෛද්‍යවරයා
හෙවත් ගෙදර
බෙහොත් අත්පොත
2017 ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පුරාණයේ සිට බෞද්ධ
සමාජය හා නිරන්තරව බැදී පාරම්පරිකව
ක්‍රියාත්මක වූ ක්‍රමයකි. සුඵ ආබාධ හා රෝග නිවාරණය
පිණිස ආයුර්වේද අත් බෙහෙත් සමාජය තුළ
ප්‍රචලිත ව තිබුණත්, ක්‍රමයෙන් එවැනි අත්බෙහෙත්
පාවිච්චිය පිළිබද දැනුම හීන වී යන බවක් පෙනේ.
එවැනි අත් බෙහෙත් පිළිබදව දැනුවත් කිරීමේ
පරමාර්ථයෙන් ගෙදර වෛද්‍යවරයා පොත
සංස්කරණය කර, වර්ධනය කර නැවත මුද්‍රණය කරන ලදී.
සුව දිවි මගකට අහර පිළිවෙත 2006 සුවපත් දිවියක් සදහා එදිනෙදා ආහාර ගැනීමේ දී
අනුගමනය කළයුතු උපදෙස් සහ එහි ප්‍රතිඵල
ඇතුළත් ප්‍රකාශනයකි.
38
ආතර් වී දියෙස් හෙවත් කොස් මාමා

කර්තෘ: වයි.ඩබ්.ගුණවර්ධන

2006 කර්තෘ ආතර් වී දියෙස් හෙවත් කොස් මාමාගේ
ජීවිත කථාව සහ ක්‍රියාකාරකම් ඇතුළත්ය.
12
සදහම් කැඩපත 2006 ධර්ම ග්‍රන්ථ ඇතුළත් ප්‍රකාශනයකි. 12
කුකුළාගේ කථාව හෙවත්
ආහාර විප්ලවය
නිර්මාංශ ආහාර රටාවේ වෙනසක් සදහා ජනතාව
දැනුවත් කරන කුකුළාගේ අදෝනාව ඇතුළත්
සංවේදී කථාවක් අඩංගු පොතකි.
32
පිරුවටයට යටින් 2006 මෙම ග්‍රන්ථය ද නිර්මාංශ ආහාර වැදගත්කම හා
ඊට උනන්දු කරවීම
12
ප්‍රකම්පනයට භාජන වූ ළමයින්ට මානසිකව
දිරිමත් වීමට සහාය වීම
කර්තෘ: එස්.වික්‍රමසිංහ
2006 ප්‍රකම්පනයට ලක්වූ මානසිකත්වයකින් යුත් ළමයකු
ඉන් මුදවා ගැනීමට බිම් මට්ටමේ සහාය ලබාදිය හැකි
උපදෙස් ඇතුළත් ය.
12
ධර්මවිජය සංකල්පය ප්‍රථම මුද්‍රණය – 1983
දෙවන මුද්‍රණය – 1998
තෙවන මුද්‍රණය – 2008
ධර්මවිජය සමාජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය
ධර්මවිජය ප්‍රතිපත්ති මාලාව
31
බුද්ධ ධර්මය හා පරිසර සංරක්ෂණය 1985 බුද්ධ ධර්මය හා පරිසරය රැක ගත හැක්කේ කෙසේද
යන්න සහ ඊට අදාළ බෞද්ධ ප්‍රතිපත්ති මෙහි අඩංගුය.
40
බොදු දිවි පෙවෙත හා සන්නිවේදන මාධ්‍යය 1990 ධර්මවිජය පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය සම්මන්ත්‍රණයකදී
බොදු දිවිපෙවෙත හා මාධ්‍ය හැසිරීම ගැන ප්‍රකාශනයකි.
44
බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක
මූලධර්ම හා සංයුතිය
1988 බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක ඇතුළත් විය යුතු
ගුණාංග අඩංගු ප්‍රකාශනයකි.
63