පෙර පාසල් දරුවන් සඳහා පාසල් බෑග් පරිත්‍යාග කිරීම.

දහම් පාසල් සහ පාසල් අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මාතර, තිහගොඩ, නාගරුක්ඛාරාම, පඤ්ඤාදස්සි ධර්මවිජය සමාජයේ පෙර පාසල් දරුවන් සඳහා රුපියල් 64000/= වටිනාකමින් යුතු පාසල් බෑග් 80ක්, එම ධර්මවිජය සමාජයේ සාමාජික මහතෙකු වෙත 2022-12-22  දින ධර්මවිජය පදනමේදී භාරදෙනු ලැබූණි. පසුව එම පාසල් බෑග් පඤ්ඤාදස්සි පෙරපාසලේ විවිධ ප්‍රසංගය අවස්ථාවේදී පෙර පාසල් දරුවන් වෙත ප්‍රදානය කරන ලදී.