වෛද්‍ය විද්‍යාර්ථීන් දෙදෙනෙකුට වෛද්‍ය නලා පිරිනැමීම.

ධර්මවිජය පදනමේ අධ්‍යාපන සංවර්ධන අංශය යටතේ කරාපිටිය සහ ශ්‍රී ජයවර්ධනපුර පීඨ වල වෛද්‍ය විද්‍යාර්ථීන් දෙදෙනෙකුට වෛද්‍ය නලා දෙකක් 2020-07-30 වන දින ධර්මවිජය පදනමේ දී පරිත්‍යාග කෙරිණි. මේ සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ පිළියන්දල සාමය හා දයාව පදනම විසිනි.