ව්‍යායාම උපකරණයක් පරිත්‍යාග කිරීම.

ධර්මවිජය සරණ සේවා වැඩසටහන යටතේ වටිනා ව්‍යායාම උපකරණයක්, යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලය වෙත 2022-06-05 දින පරිත්‍යාග කිරීමට යෙදුනි. එම ව්‍යායාම උපකරණය ධර්මවිජය පදනමේ භාරකාර සභික නීතිඥ චම්පික ලදුහෙට්ටි මහතා විසින් සරණ සේවා වැඩසටහනට පරිත්‍යාග කරන ලද්දකි.