කොළ කැඳ නොමිලේ ලබාදීමේ වැඩසටහන.

සෑම අඟහරුවාදා දිනක ම උදෑසන 7.45 සිට 10.45 දක්වා ධර්මවිජය පදනමේ කාර්යාලය ඉදිරිපිට දී නොමිලේ කොළ කැඳ ලබාදීම ධර්මවිජය පදනමේ සරණ සේවා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ. .