අයගම උඩුගම ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා සරණ සෙවයෙන් පරිත්‍යාග.

ධර්මවිජය පදනමේ සරණ සේවා අංශයේ සමාජ සත්කාරක සේවාව යටතේ සරණ සේවා වැඩ වැඩපිළිවෙළට ලැබුණු ඇඳුම්, ක්‍රීඩා භාණ්ඩ ද්‍රව්‍ය සහ උපකරණ අන්තර්ගත කර අයගම උඩුගම ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට ඇමතුම් ස්පීකරයක්, පාසල් ක්‍රීඩා උපකරණ, අවශ්‍යතාවය පරිදි ඇඳුම් සහ රෙදිපිලි, එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය සහ ගුරුතුමියක් වෙත 2024-02-20 වන දින ධර්මවිජය පදනමේ දි භාරකාර සභිිකයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රධානය කරන ලදී.