ගරු අනුශාසක හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ

Dharmavijaya-Patron-Hakmana-Sumanasiri-Theroධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණන් වූ සහ අනුශාසක ධූරය හෙබවූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපූජ්‍ය අම්පිටියේ ශ‍්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත‍්‍රිපිටකාචාර්යය සද්ධර්මකීර්ති ශ‍්‍රී විද්‍යා තිලක ත‍්‍රිපිටක ශාස්ත‍්‍ර විශාරද ශ‍්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ 2004 වසරේ සිට අපගේ ප‍්‍රධාන අනුශාසක ධූරය දරන සේක.

ගරු සභාපති ඉසුරු එස්. තිලකවර්ධන මහතා

අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤසීහ මහානාහිමියන් මිනිහා හදාාගැනීමේ දුරදර්ශී සංකල්පය සාක්ෂාත් කර ගැනීම සදහා පිහිටු වූ ධර්මවිජය පදනමේ සභාපති තනතුර පිරිනැමීමට භාරකාර මණ්ඩලය නැවත තීරණය කිරීම, අනතිමානී සතුටක් වුවත්, භාරදුර වගකීමක් ලෙස සලකමි. අසරණ දුගී දුප්පත් ගම්බද මිනිසා විඳින අපමණ දුක්කම්කටො`ඵ හොඳින් අවබෝධ කරගත් අප මහානාහිමියෝ, ඔවුනට සරණවීමට යොමු වූයේ මිනිසා හාත්පසින් වටකරගෙන දුබල කර ඇති. ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර වර්ධනය යන අං‍ශ හතර පාදක කරගෙන ය.

harmavijaya-foundation-dvf

ධර්මවිජය පදනම ගැන

අමරපුර නිකායෙහි, අග්ගමහාපණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වූහ. කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පයෙන් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් 1977 නොවැම්බර් 15 දින ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලදී. “සමවායො එව සාධු”, “සමගිය ම යහපති” යන්න අප පදනමේ තේමා පාඨය යි.

අපගේ වැඩසටහන්

බෞද්ධ ධර්මය දමිළ භාෂාවෙන් දේශනා කිරීමට භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ සමාරම්භක වැඩසටහන.

බෞද්ධ ධර්මය දමිළ භාෂාවෙන් දේශනා කිරීමට භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ සමාරම්භක වැඩසටහන.

බෞද්ධ ධර්මය දමිළ භාෂාවෙන් දේශනා කිරීමට භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ සමාරම්භක වැඩසටහන. ධර්මවිජය පදනමේ සංවිධානයෙන් දිවයිනේ විහාරස්ථානවල සහ පිරිවෙන් වල...

Donating books to Dhamma school children.

දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම.

දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම. තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ ආන්දන්කුලම ප්‍රදේශයේ, ශ්‍රී තිස්ස රජමහා විහාරයේ ශාරිපුත්ත ධර්මවිජය සමාජය මගින් 2025...

40th anniversary of Mihindu Dharmavijaya Society, Kobbewala, Gampola and providing necessary material assistance to pregnant mothers and school children.

ගම්පොල, කොබ්බෑවල, මිහිඳු ධර්මවිජය සමාජ 40 වන සංවසරය සහ ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය ආධාර සහ දරුවන්ට පාසල් උපකරණ ප්‍රධානය කිරීම.

ගම්පොල, කොබ්බෑවල, මිහිඳු ධර්මවිජය සමාජ 40 වන සංවසරය සහ ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය ආධාර සහ දරුවන්ට පාසල් උපකරණ ප්‍රධානය...

Program of Gampola – Kandy District on strengthening coordination between district central centers and Dharmavijaya Societies to re-establish the societies

ධර්මවිජ සමාජයන් යළි නගාසිටුවීමට දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන හා ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ මහනුවර දිස්ත්‍රික්කයේ – ගම්පොල දිස්ත්‍රික් වැඩපිළිවෙළ.

ධර්මවිජ සමාජයන් යළි නගාසිටුවීමට දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන හා ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ මහනුවර දිස්ත්‍රික්කයේ - ගම්පොල දිස්ත්‍රික් වැඩපිළිවෙළ. ධර්මවිජය...

A ceremony to commemorate the ninetieth (90) birth anniversary of the Venerable Nanasiha Thero of Sri Vajiraramaya, the honorable Patron of the Dharmavijaya Foundation

ධර්මවිජය පදනම ගරු අනුශාසක ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ වහන්සේගේ අනූවන (90) ජන්ම දින නිමිත්තෙන් පැවැති අටවිසි සම්බුද්ධ පූජා පින්කම.

ධර්මවිජය පදනම ගරු අනුශාසක ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ වහන්සේගේ අනූවන (90) ජන්ම දින නිමිත්තෙන් පැවැති අටවිසි සම්බුද්ධ පූජා පින්කම....

Donations from Dharma Vijaya Foundation for pregnant mothers in Mahindapura and Serunuwara in Trincomalee District

තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ මහින්දපුර සහ සේරුනුවර ගැබිණි මාතාවන් සදහා ධර්මවිජය පදනම‍ෙන් පරිත්‍යාග

තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ මහින්දපුර සහ සේරුනුවර ගැබිණි මාතාවන් සදහා ධර්මවිජය පදනම‍ෙන් පරිත්‍යාග. තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ගැබිණි මාතාවන් වෙනුවෙන් පෝෂණ අවශ්‍යතාවයන්...

Donations for the welfare of preschool children

පෙරපාසල් දරුවන්ගේ සුභසාධනය සඳහා පරිත්‍යාග

පෙරපාසල් දරුවන්ගේ සුභසාධනය සඳහා පරිත්‍යාග. වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි ආර්ථික මය ශක්තියෙන් දුර්වල පවුල්වල දරුවන් සදහා ඔවුන්ගේ නැණ නුවණ වර්ධනය...

A financial donation from the Dharmavijaya Foundation for the cultivation project in schools

පාසල් වගා ව්‍යාපෘතිය සඳහා ධර්මවිජය පදනමෙන් මුදල් පරිත්‍යාගයක්

පාසල් වගා ව්‍යාපෘතිය සඳහා ධර්මවිජය පදනමෙන් මුදල් පරිත්‍යාගයක්. නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ඇති සීමාකාරී ඉඩ පහසුකම් හේතුවෙන් එම පවුල්වල...

වීඩියෝ

dharmavijaya_Videos

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා සිදුකළ වීඩියෝ නිර්මාණ මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

ධර්මවිජය චින්තාවන් හා පුවත් ලිපි

ර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින් හා ධර්මවිජය සමාජ වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සකස් කළ ලිපි සහ ධර්මවිජය පදනම මගින් මාස්පතා ධර්මවිජය සමාජ සහ දහම් පාසල් වෙත ලබා දීමට සකස් කරන පුවරු ලිපි මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

අපගේ ව්‍යාපෘතීන්

dharmavijaya-foundation-programs

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන.

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන. ධර්මවිජය පදනම අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද...

Dharmavijaya Foundation - Scholarship Awarding

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන. ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට...

Dharmavijaya Foundation - Herbal Drinks

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය.

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය. සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ...

Dharmavijaya Foundation - First-aid kits

දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම.

දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම. ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන...

Providing sanitation facilities by constructing toilets.

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම.

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම. විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන...

Providing water facility for Dhamma Schools.

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන...

මාසික සඟරා

dharmavijaya-magazines

ර්මවිජය පදනම මගින් පළ කරන ලද පුවත්පත්, සඟරා සහ වාර්ෂික වාර්තාවන් මෙහි අන්තර්ගත කර ඇත

තවදුරටත්>>

ප්‍රකාශන

dharmavijaya-books

ර්මවිජය පදනම අරමුණු ඇතුළත් ග්‍රන්ථ සහ බුද්ධ ධර්මය හා එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන වැදගත් කරුණු අඩංගු ධර්ම විජය පදනම මගින් මුද්‍රණය කල ප්‍රකාශන මෙහි අන්තර්ගතය.

තවදුරටත්>>




Donate To Us

Account Number 192310
Borella Super Grade Branch, Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX


Account No. 000160000031
Borella City Branch, Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX


Account No. 078-1-00122268540
Borella Branch, People’s Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023