ධර්මවිජය පදනමෙහි ක්‍රියාත්මක ව්‍යාපෘති
ආර්ථිකව බලගැන්වීම සඳහා පැල ලබාදීම
ආර්ථිකව බලගැන්වීම සඳහා පැල ලබාදීමවෙළඳපොලේ වැඩි මිලක් ලබාගත හැකි බෝග වගා කිරීම සඳහා තෝරාගත් ගම්වල කෘෂි ජනතාව උනන්දු කිරීමත්, ඔවුන්ට...
දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන
දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන...
දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම
දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන...
දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම
ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන මුල්කර, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන...
වගා ළිං ඉදිකිරීමේ ව්‍යාපෘතිය
වගා ළිං ඉදිකිරීමේ ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල මාස 09 ක් පමණ පවතින වියළි කාලගුණය නිසා,...
කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්යාපෘතියසියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ සහ...
ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන
ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට...
ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන
ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන ධර්මවිජය පදනම අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන...