Warning: Invalid argument supplied for foreach() in /www/wwwroot/dharmavijaya.lk/wp-content/themes/Avada/includes/lib/inc/class-fusion-images.php on line 249

Warning: ksort() expects parameter 1 to be array, bool given in /www/wwwroot/dharmavijaya.lk/wp-content/themes/Avada/includes/lib/inc/class-fusion-images.php on line 260

ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙලේ දී ධර්මවිජය පදනම ඇගයීමට ලක්වීම.

ජාතික ලේ බැංකුවට ලේ පරිත්‍යාග කරන සංවිධාන අතර ධර්මවිජය පදනම ද ප්‍රමුඛ පෙළේ සංවිධානයක් ලෙස පිළිගෙන ඇත. ඒ අනුව 2023.06.14 දින ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙලේ දී ධර්මවිජය පදනම ඇගයීමට ලක් විය එම සැමරුම් සහතිකය හා සමරු ඵලකය ධර්මවිජය පදනමට පිරිනමන ලද අවස්ථාව මෙහි දැක්වේ. ධර්මවිජය පදනමේ කළමනාකාර අනුර පන්නිපිටිය මහතා එම ඵලකය භාරගත් අවස්ථාව සහ එම ඵලකය මෙහි දැක්වේ.