Warning: Invalid argument supplied for foreach() in /www/wwwroot/dharmavijaya.lk/wp-content/themes/Avada/includes/lib/inc/class-fusion-images.php on line 249

Warning: ksort() expects parameter 1 to be array, bool given in /www/wwwroot/dharmavijaya.lk/wp-content/themes/Avada/includes/lib/inc/class-fusion-images.php on line 260

Warning: ksort() expects parameter 1 to be array, bool given in /www/wwwroot/dharmavijaya.lk/wp-content/themes/Avada/includes/lib/inc/class-fusion-images.php on line 260

19 ගුණ සැමරුම වෙනුවෙන් පවත්වන ලේ දන්දීමේ පුණ්‍යෝත්සවය අගෝස්තු 11 වන නිකිණි පොහොය දා.

ධර්මවිජය පදනමේ සමාරම්භක අනුශාසක, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ උත්තරිතර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 2022. 06. 21 දිනට යෙදුණු 109 වන ජන්ම දිනය සහ ගුණානුස්මරණ පිංකම වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ලේ දන්දීමේ පුණ්‍යෝත්සවය 19 වන වරටත් 2022. 08. 11 (නිකිණි පෝය) දින පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පැවැත්වේ.
ලේ දන් දීම සඳහා ඔබ සැමට කෙරන ආරාධනාවයි!
ජාතික හැඳුනුම්පත රැගෙන මුඛ ආවරණ පැළඳ පැමිණීම අනිවාර්ය වේ.