සරණ සේවයෙන් පාසල් යෑමට සරණක්.

කොළඹ 6 කිරුලපන පදිංචි ආධාර අවශ්‍ය පාසල් දැරියන් තිදෙනෙකු වෙත පාසැල් බෑග්, පොත් පත් සමග පාසැල්උපකරණ ධර්ම විජය පදනමේ ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ හා ධර්මවිජය පදනමේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2022 ඔක්තෝම්බර් මස 13 වන දින ධර්මවිජය පදනමේ දී ප්‍රදානය කරන ලදී.
මෙය ධර්මවිජය පදනමේ සරණ සේවා ව්‍යාපෘතියේ තවත් එක් සමාජ සත්කාරයකි