ධර්මවිජය පදනමෙහි ක්‍රියාත්මක වැඩසටහන්
“ස්වර්ණ ජයන්තිය” ධර්මවිජය පදනම 2029
“ස්වර්ණ ජයන්තිය” ධර්මවිජය පදනම 2029 අතිපූජ්‍ය මඩිහේ පඥාසිහ මහානායක ස්වාමින් වහන්සේගේ “මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර පරමාර්ථය...
වස විසෙන් තොර 100 වන ඔසුමුසු කොළ කැඳ උගුරක රස බැලූ දා.
වස විසෙන් තොර 100 වන ඔසුමුසු කොළ කැඳ උගුරක රස බැලූ දා... 2023 ජනවාරි 31 වන කුජදින හෙවත් අඟහරුවාදා අලුයම...
ධර්මවිජය පදනමෙන් තවත් සුවිශේෂී සමාජ සත්කාරයක්
ධර්මවිජය පදනමෙන් තවත් සුවිශේෂී සමාජ සත්කාරයක්. තිරිකුණාමල ප්‍රදේශයේ සේරුනුවර නම් දුෂ්කර ගම්පියසෙන් ක්‍රීඩාවට අත්පොත තැබූ අරුණ දර්ශන නම් තරුණ ක්‍රීඩකයා...
ධර්මවිජය පදනමේ අධ්‍යාපනික සේවාව තුලින් සාධනීය පිවරක් පෙරට
ධර්මවිජය පදනමේ අධ්‍යාපනික සේවාව තුලින් සාධනීය පිවරක් පෙරට. කොළඹ විශාඛා විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත්...
දිනිල් ප්‍රේමරත්න සහ රංජනී දේවසුරේන්ද්‍ර පවුලේ අනුස්මරණ භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම
දිනිල් ප්‍රේමරත්න සහ රංජනී දේවසුරේන්ද්‍ර පවුලේ අනුස්මරණ භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම. තම දෙමව්පියන්ට හා තම ආදරණීය භාර්යාවගේ...
මෙත්තා භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම
මෙත්තා භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිනිස දෙහිවල පදිංචි ඒ පෙරේරා මහත්මිය විසින්,...
ලේ දන්දීමේ වාර්ෂික පුණ්‍යෝත්සවය සහ 21 වන ගුණ සැමරුම – 2024.
ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2024. ධර්මවිජය පදනමේ නිර්මාතෘ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණ සැමරුම...
ධර්මවිජය පදනමේ ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ දන්සල.
ධර්මවිජය පදනමේ ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ දන්සල. පෝෂ්‍යදායී කොල කැඳ භාවිතයට සමාජය හුරු කරවීමේ අරමුණින් 2023-01-31 දින ආරම්භකල...