මෙත්තා භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම.

මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිනිස දෙහිවල පදිංචි ඒ පෙරේරා මහත්මිය විසින්, මෙත්තා භාර අරමුදල නමින් කුසගින්නෙන් පෙළෙන අයගේ සුබසාධනය සහ බුදුදහම ප්‍රචාරණය කිරීම සඳහා අරමුණු ඇතිව රුපියල් 580,971.24 ක මුදලක් ධර්මවිජය පදනමට පරිත්‍යාග කරන ලදී. උක්ත භාර අරමුදලේ ඔප්පුව අත්සන් කිරීම 2024.07.11 දින ඒ පෙරේරා මහත්මිය, ගරු සභාපති තුමා සහ ගරු ලේකම් තුමා ඉදිරියේ  සිදු කරන ලදී. එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින් දැක්වෙයි.