ධර්මවිජය පදනමෙහි මුද්‍රිත ප්රකාශනයන්
ග්රන්ථ නාමය | මුද්‍රණ වර්ෂය | අඩංගු කරුණු | පිටු ගණන | ජායාරූප |
---|---|---|---|---|
ගෙදර වෛද්‍යවරයා හෙවත් ගෙදර බෙහොත් අත්පොත |
2017 | ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පුරාණයේ සිට බෞද්ධ සමාජය හා නිරන්තරව බැදී පාරම්පරිකව ක්‍රියාත්මක වූ ක්රමයකි. සුඵ ආබාධ හා රෝග නිවාරණය පිණිස ආයුර්වේද අත් බෙහෙත් සමාජය තුළ ප්‍රචලිත ව තිබුණත්, ක්‍රමයෙන් එවැනි අත්බෙහෙත් පාවිච්චිය පිළිබද දැනුම හීන වී යන බවක් පෙනේ. එවැනි අත් බෙහෙත් පිළිබදව දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් ගෙදර වෛද්‍යවරයා පොත සංස්කරණය කර, වර්ධනය කර නැවත මුද්‍රණය කරන ලදී. |
||
සුව දිවි මගකට අහර පිළිවෙත | 2006 | සුවපත් දිවියක් සදහා එදිනෙදා ආහාර ගැනීමේ දී අනුගමනය කළයුතු උපදෙස් සහ එහි ප්‍රතිඵල ඇතුළත් ප්රකාශනයකි. |
38 | |
ආතර් වී දියෙස් හෙවත් කොස් මාමා
කර්තෘ: වයි.ඩබ්.ගුණවර්ධන |
2006 | කර්තෘ ආතර් වී දියෙස් හෙවත් කොස් මාමාගේ ජීවිත කථාව සහ ක්‍රියාකාරකම් ඇතුළත්ය. |
12 | |
සදහම් කැඩපත | 2006 | ධර්ම ග්රන්ථ ඇතුළත් ප්රකාශනයකි. | 12 | |
කුකුළාගේ කථාව හෙවත් ආහාර විප්ලවය |
නිර්මාංශ ආහාර රටාවේ වෙනසක් සදහා ජනතාව දැනුවත් කරන කුකුළාගේ අදෝනාව ඇතුළත් සංවේදී කථාවක් අඩංගු පොතකි. |
32 | ||
පිරුවටයට යටින් | 2006 | මෙම ග්‍රන්ථය ද නිර්මාංශ ආහාර වැදගත්කම හා ඊට උනන්දු කරවීම |
12 | |
ප්රකම්පනයට භාජන වූ ළමයින්ට මානසිකව දිරිමත් වීමට සහාය වීම කර්තෘ: එස්.වික්‍රමසිංහ |
2006 | ප්රකම්පනයට ලක්වූ මානසිකත්වයකින් යුත් ළමයකු ඉන් මුදවා ගැනීමට බිම් මට්ටමේ සහාය ලබාදිය හැකි උපදෙස් ඇතුළත් ය. |
12 | |
ධර්මවිජය සංකල්පය | ප්‍රථම මුද්‍රණය – 1983 දෙවන මුද්‍රණය – 1998 තෙවන මුද්‍රණය – 2008 |
ධර්මවිජය සමාජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ධර්මවිජය ප්‍රතිපත්ති මාලාව |
31 | |
බුද්ධ ධර්මය හා පරිසර සංරක්ෂණය | 1985 | බුද්ධ ධර්මය හා පරිසරය රැක ගත හැක්කේ කෙසේද යන්න සහ ඊට අදාළ බෞද්ධ ප්‍රතිපත්ති මෙහි අඩංගුය. |
40 | |
බොදු දිවි පෙවෙත හා සන්නිවේදන මාධ්‍යය | 1990 | ධර්මවිජය පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය සම්මන්ත්‍රණයකදී බොදු දිවිපෙවෙත හා මාධ්‍ය හැසිරීම ගැන ප්රකාශනයකි. |
44 | |
බෞද්ධ අධ්‍යාපන ක්රමයක මූලධර්ම හා සංයුතිය |
1988 | බෞද්ධ අධ්‍යාපන ක්රමයක ඇතුළත් විය යුතු ගුණාංග අඩංගු ප්රකාශනයකි. |
63 | |