මෙහෙණින් වහන්සේ නමකට අධ්‍යාපන අධාර මුදලක් පිරිනැමීම

නුගේගොඩ, ගංගොඩවිලවිල, රූපසිංහාරාමයේ වැඩ වසන මෙහෙණින් වහන්සේ නමකට 2021-11-24 වන දින අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා  අධ්‍යාපන ආධාර මුදලක් ධර්මවිජය පදනම මගින්  පරිත්‍යාග කළහ. එම් අවස්ථාවට ධර්මවිජය පදනමේ ගරු ලේකම් එච්.බි.පේ‍්‍රමරත්න මහතා සහ ධර්මවිජය පදනමේ කළමනාකරු අනුර පන්නිපිටිය මහතා සහභාගි වූ අතර එම් අවස්ථාවේ ලබාගත් ඡුායාරූප මේ සමග ඔබ සැමට දැක බලා ගැනීමට ඉදිරිපත් කරමි.