යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යවකට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කිරීම.

රුපියල්. 105,990.00 වටිනා ලැප්ටොප් පරිගණකයක් 2020 අගෝස්තු 7 වන දින යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යවක් වන චාරුණි උත්පලා රත්නායක ශිෂ්‍යාවට පරිත්‍යාග කරන ලදී.