දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම.

තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ ආන්දන්කුලම ප්‍රදේශයේ, ශ්‍රී තිස්ස රජමහා විහාරයේ ශාරිපුත්ත ධර්මවිජය සමාජය මගින් 2025 පෙබරවාරි 23 වන දින ශ්‍රී තිස්ස රජමහා විහාරස්ථායේදී ආනන්ද ශ්‍රි තිස්ස දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වුනු අතර එම වැඩසටහන සඳහා ධර්මවිජය පදනම විසින් විශේෂ පරිත්‍යාගයක් ලෙස අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ සදහා රු.267,920/= ක මුදලක්‌ පරිත්‍යාග කරන්නට යෙදුනි. එම වැඩසටහන ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයේ ප්‍රභූවරුන්ගේ සහභාගිත්වය‍ෙන් ශාරිපුත්ත ධර්මවිජයේ ගරු සභාපති පුජ්‍ය කණුමුල්දෙනියේ විපුල තිස්ස ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු බව වාර්තා විය. එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහත දැක්වේ.