dharmavijaya-logo
dharmavijaya-foundation-si
Menu

උණුසුම් පුවත් :

ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන්
P B Rajapakse Trust Fund dharmavijaya foundation

භාරකාර අරමුදල් ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ “භාරයක්” විවෘත කර එහි කටයුතු සදහා ඔබටත් සහාය විය හැකි ය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යට‍තේ 1977 දී ආරම්භ

තව දුරටත් »
dharmavijaya-foundation

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ….

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගො‍්පදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත

තව දුරටත් »
dharmavijaya-foundation

ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ….

මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩි‍හේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සංකල්පය මුල් කරගෙන ධර්මවිජය

තව දුරටත් »
dharmavijaya-foundation

අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍

තව දුරටත් »
dharmavijaya-foundation

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද? සෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ

තව දුරටත් »
ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක වැඩසටහන්
dharmavijaya-foundation

අරමුදල් රැස් කිරිම සදහා ගුත්තිල කාව්‍යය නාට්‍යය වේදිකාගත කළ වගයි ….

ධර්මවිජය පදනමේ ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර අංශ යටතේ සිදු කෙරෙන සමාජ සත්කාර වැඩසටහන් සදහා අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ දානපතීන් විසිනි. එහෙත් විශේෂ ප්‍රජා සුභසාධන ව්‍යාපෘති

තව දුරටත් »
dharmavijaya

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සදමල්එළිය ග්‍රාමයේ අඩුආදායම්ලාභි ගොවි පවුල් ශක්තිමත් කිරීම ….

සදමල්එළිය ශ්‍රී පුෂ්පාරාමයට අනුබද්ධ යශෝදරා ධර්මවිජය සමාජයේ සම්බන්ධීකරණයෙන් එම ග්‍රාමය තුළ ගොවි ජනතාව වසවිසෙන් තොර භෝග වගාවට යොමු කරවීම උදෙසාත් අනාගත දරු පරපුර වකුගඩු රෝගයෙන්

තව දුරටත් »
dharmavijaya-foundation

කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම ධර්මවිජය සමාජයේ 200 වන චාරිකා ධර්ම දේශනාව ….

බදුල්ල කහටරුප්ප ජයසුමනාරාම අසූමහා ශ්‍රාවක විහාරස්ථානයේ ශාසනාරක්ෂක ධර්මවිජය සමාජය 2003 වසරේ සිට පවත්වනු ලබන ‍ගෙයින් ගෙට දම් දෙසුම් පිංකම් මාලාවේ 200 වන සැමරුම් ධර්ම දේශනාව

තව දුරටත් »
dharmavijya-foundation

සෞඛ්‍ය හා පෝෂණය පිළිබද සිසු ආකල්ප හා මානසික සංවර්ධනය උදෙසා චිත්‍ර තරගයක්….

ශ්‍රී ලංකාවේ බහුලව වැළදෙන රෝග අතරින් 60% කට අධික ප්‍රමාණයක් බො‍් නොවන රෝග වන අතර ඊට හේතු වන ප්‍රධාන සාධක වන්නේ, අපිරිසිදුකම, සනීපාරක්ෂක ක්‍රම භාවිත

තව දුරටත් »

කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණු වැඩසටහනක්….

ගමේ ජනතාවගේ හැකියාවන් හදුනාගෙන, ඔවුන්ට ස්වයං රැකියා පුහුණුවක් ලබාදී, රැකියාව කිරීම සදහා උපදේශනය, ණය පහසුකම් හා වෙළදපල සංවිධානය කිරීම, ආර්ථික වශයෙන් ගමේ ජනතාව සවිබල ගැන්වීම

තව දුරටත් »
Dharmavijaya-Foundation-Laginagala-Grama-Sanwardanaya

ආර්ථික සංවර්ධනයට ආධාර….

දිළිදුකම තුරන් කිරීම සදහා වූ ග්‍රාම සංවර්ධන වැඩ සටහන යටතේ මොණරාගල කොටවෙහෙරමංකඩ, ලගිනගල ශ්‍රී ස්වර්ණගිරි ධර්මවිජය සමාජයේ සාමාජික පවුල්වල ආර්ථිකය වර්ධනය කර ගැනීම උදෙසා ගොවි

තව දුරටත් »
බොදු නිවසේ බොදු දරුවෝ - වීඩියෝ

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර දරුවන්ට ළමා අවදියේම බෞද්ධ චර්යා ධර්ම පුහුණු කිරීම අරමුණු කර ගනිමින්, බෞද්ධ නිවසක දෛනිකව සිදුවිය යුතු කටයුතු ඇතුලත් ‘බොදු නිවසේ බොදු දරුවෝ’ වීඩියෝ තැටිය නිර්මාණය කරන ලදී. කලාශූරි සෝමවීර සේනානායක මහතාගේ තිර රචනය අනුව නිම වූ එය, දහම් පාසල්, ධර්මවිජය සමාජ හා වෙනත් බෞද්ධ සංවිධාන අතර මෙය බෙදා හැරිණ.

අපි පන්සල් යමු - වීඩියෝ

‘අපි පන්සල් යමු’ – බෞද්ධ දරුවන් පන්සලට ගොස් වන්දනාමාන කිරීමේදී, අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත්, හා පන්සලේ හැසිරිය යුතු ආකාරය හුවා දැක්වෙන මෙම ඩී. වී ඩී තැටිය කලාශූරී සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් අනුව ධර්මවිජය පදනම විසින් සාරධර්ම ප්‍රවර්ධනය සදහා කල දෙවන නිර්මාණයයි.

ධර්මවිජය පුවරු ලිපි - අගෝස්තු
ධර්මවිජය පුවත් සඟරා
Flag Counter