උණුසුම් පුවත් :

ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන්
P B Rajapakse Trust Fund dharmavijaya foundation

භාරකාර අරමුදල් ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ “භාරයක්” විවෘත කර එහි කටයුතු සදහා ඔබටත් සහාය විය හැකි ය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යට‍තේ 1977 දී ආරම්භ

තව දුරටත් »
dharmavijaya-foundation

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ….

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගො‍්පදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත

තව දුරටත් »
dharmavijaya-foundation

ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ….

මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩි‍හේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සංකල්පය මුල් කරගෙන ධර්මවිජය

තව දුරටත් »
dharmavijaya-foundation

අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍

තව දුරටත් »
dharmavijaya-foundation

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද? සෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ

තව දුරටත් »
ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක වැඩසටහන්
dharmavijaya-foundation

රුක් රෝපණ වැඩසටහන….

කෘෂිකාර්මික පැල ලබාදී ගෙවතු වගා කර අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම දිවයින පුරා ක්‍රියාත්මක කරයි. ග්‍රාම සංවර්ධනය යටතේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට,

තව දුරටත් »
dharmavijaya-foundation (4)

හොරොව්පතාන, මැකිච්ඡාව ශ්‍රී රාජ පුෂ්පාරාම විහාරස්ථානයෙහි පානීය ජලය පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම ….

දිවයිනේ උග්‍ර ප්‍රශ්නයක්ව ඇතිව වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සදහා ජලය පෙරා පිරිසිදු කර, පානීය ජලය සපයන මධ්‍යස්ථාන පිහිටුවීම ධර්මවිජය පදනමේ සමාජ සත්කාරක වැඩසටහනකි. දිවයිනේ

තව දුරටත් »
dharmavijaya-foundation

සදමල්එළිය ගොවි පවුල් 20 ක් සදහා වගා ළිදක් ….

සදමල්එළිය ගොවි පවුල් 20 ක්  සදහා වර්ෂය පුරා වගා කටයුතු කරගෙන යෑම සදහා ජලය සපයා ගැනීමට වගා ළිදක් රු.294,500/-  කින් ඉදිකර ගොවීන්ට භාරදීම සිදුවිය. වගි

තව දුරටත් »
dharmavijaya-foundation

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍ර අනුස්මරණ පුස්තකාලයක් ….

යා/පුත්තූර් නැගෙනහිර ග්‍රාමයේ මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ ‍‍අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍ර අනුස්මරණ පුස්තකාලය සිසු අයිතියට පත් කළ වගයි. අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ

තව දුරටත් »
dharmavijaya-foundation

මැදිරිගිරියට ජල පවිත්‍ර කිරීමේ මධ්‍යස්ථානයක් ….

දිවයිනේ දරුණු රෝගාබාධ තත්ත්වයක් වූ වකුගඩු නරක්වීමේ රෝගය වළක්වා ගැනීම සදහා ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට ධර්මවිජය පදනම විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ජල ටැංකි ලබාදී

තව දුරටත් »
dharmavijaya-water-tanks

පානීය ජලය සැපයීමේ වැඩසටහන ….

උතුරු මැද පළාත්වල වියළි කලාපයේ ජල හිගය හා වකුගඩු රෝගයෙන් මුදවා ගැනීම සදහා පානීය ජල සැපයීමේ ව්‍යාපෘතියක් ධර්මවිජය පදනම ක්‍රියාත්මක කරයි. මේ යටතේ තන්තිරිමලේ සදමල්එළිය

තව දුරටත් »
බොදු නිවසේ බොදු දරුවෝ - වීඩියෝ

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර දරුවන්ට ළමා අවදියේම බෞද්ධ චර්යා ධර්ම පුහුණු කිරීම අරමුණු කර ගනිමින්, බෞද්ධ නිවසක දෛනිකව සිදුවිය යුතු කටයුතු ඇතුලත් ‘බොදු නිවසේ බොදු දරුවෝ’ වීඩියෝ තැටිය නිර්මාණය කරන ලදී. කලාශූරි සෝමවීර සේනානායක මහතාගේ තිර රචනය අනුව නිම වූ එය, දහම් පාසල්, ධර්මවිජය සමාජ හා වෙනත් බෞද්ධ සංවිධාන අතර මෙය බෙදා හැරිණ.

අපි පන්සල් යමු - වීඩියෝ

‘අපි පන්සල් යමු’ – බෞද්ධ දරුවන් පන්සලට ගොස් වන්දනාමාන කිරීමේදී, අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත්, හා පන්සලේ හැසිරිය යුතු ආකාරය හුවා දැක්වෙන මෙම ඩී. වී ඩී තැටිය කලාශූරී සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් අනුව ධර්මවිජය පදනම විසින් සාරධර්ම ප්‍රවර්ධනය සදහා කල දෙවන නිර්මාණයයි.

ධර්මවිජය පුවරු ලිපි - පෙබරවාරි
ධර්මවිජය පුවත් සඟරා
Flag Counter