උණුසුම් පුවත් :

ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන්
P B Rajapakse Trust Fund dharmavijaya foundation

භාරකාර අරමුදල් ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ “භාරයක්” විවෘත කර එහි කටයුතු සදහා ඔබටත් සහාය විය හැකි ය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යට‍තේ 1977 දී ආරම්භ

තව දුරටත් »
dharmavijaya-foundation

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ….

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගො‍්පදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත

තව දුරටත් »
dharmavijaya-foundation

ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ….

මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩි‍හේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සංකල්පය මුල් කරගෙන ධර්මවිජය

තව දුරටත් »
dharmavijaya-foundation

අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍

තව දුරටත් »
dharmavijaya-foundation

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද? සෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ

තව දුරටත් »
ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක වැඩසටහන්
dharmavijaya-foundation

යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු හට වෛද්‍ය නලාවක් ….

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවන වසර අධ්‍යාපනය හදාරන පොලොනන්රුව ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය ශිෂ්‍යයෙකු හට ධර්මවිජය පදනම විසින් වෛද්‍ය නලාවක් පිරිනමන ලදි. ධර්මවිජය පදනමේ අධ්‍යාපන

තව දුරටත් »
dharmavijaya-foundation

විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන් සඳහා වෛද්‍ය නලා ලබා දීම ….

ධර්මවිජය පදනම විසින් අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන කුණ්ඩසාලේ පදිංචි වෛද්‍ය ශිෂ්‍යාවකට හා තිස්සමහාරාමයේ පදිංචි ශිෂ්‍යයෙකුට වෛද්‍ය නලා ලබා

තව දුරටත් »
dharmavijaya-foundation

විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුන් සඳහා මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ….

ධර්මවිජය පදනම විසින් අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසර අධ්‍යාපනය ලබන, මාතර දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවෙකු සඳහා ලැප්ටොප් පරිඝනකයක් ලබා දෙන

තව දුරටත් »
dharmavijaya-foundation

ශ්‍රී රාහුල ධර්මවිජය සමාජයේ කියවීම් ශාලාවට අවශ්‍ය පොත් රාක්ක තුනක් සැපයීම ….

ඇල්පිටිය පිටිගල ශ්‍රී රාහුල ධර්මවිජය සමාජයේ කියවීම් ශාලාවට අවශ්‍ය පොත් රාක්ක තුනක් ලබා දීම ට ධර්මවිජය පදනම විසින් පියවර ගන්නා ලදි. මේ සඳහා ”පෙරේරා ඇන්ඞ්

තව දුරටත් »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ධර්මවිජය සමාජ සාමාජිකාවන් වෘත්තීය පුහුණු වෙත යොමු කිරීම ….

ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ග නගා සිටුවනු වස් වෘත්තීය පුහුණු වලට යොමු කිරීමේ අභිලාශයෙන් 2018 ජුලි මස සිට ක්‍රියාත්මක වූ මාස 6 ක පෙර පාසල් ගුරු

තව දුරටත් »
dharmavijaya-foundation

පුත්තලම තබ්බෝව පාසල් දරුවන් සඳහා නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව ….

තබ්බෝව ග්‍රාමයේ පාසල් දරු දැරියන්ගේ ඉංග්‍රිසි අධ්‍යාපනය නගා සිටුවනු වස් 2018 මාර්තු මස සිට ක්‍රියාත්මක ඉංග්‍රීසි පාඨමාලාව සඳහා මේ වන විට  7 සිට 11 ශ්‍රේණිය

තව දුරටත් »
බොදු නිවසේ බොදු දරුවෝ - වීඩියෝ

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර දරුවන්ට ළමා අවදියේම බෞද්ධ චර්යා ධර්ම පුහුණු කිරීම අරමුණු කර ගනිමින්, බෞද්ධ නිවසක දෛනිකව සිදුවිය යුතු කටයුතු ඇතුලත් ‘බොදු නිවසේ බොදු දරුවෝ’ වීඩියෝ තැටිය නිර්මාණය කරන ලදී. කලාශූරි සෝමවීර සේනානායක මහතාගේ තිර රචනය අනුව නිම වූ එය, දහම් පාසල්, ධර්මවිජය සමාජ හා වෙනත් බෞද්ධ සංවිධාන අතර මෙය බෙදා හැරිණ.

අපි පන්සල් යමු - වීඩියෝ

‘අපි පන්සල් යමු’ – බෞද්ධ දරුවන් පන්සලට ගොස් වන්දනාමාන කිරීමේදී, අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත්, හා පන්සලේ හැසිරිය යුතු ආකාරය හුවා දැක්වෙන මෙම ඩී. වී ඩී තැටිය කලාශූරී සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් අනුව ධර්මවිජය පදනම විසින් සාරධර්ම ප්‍රවර්ධනය සදහා කල දෙවන නිර්මාණයයි.

ධර්මවිජය පුවරු ලිපි - අප්‍රියෙල්
ධර්මවිජය පුවත් සඟරා
Flag Counter