dharmavijaya-logo
dharmavijaya-foundation-si
Menu

කොස්ගම යුද කදවුර පිපිරීමෙන් විපතට පත්වූවන්ට සහන ….

posted in: Programs | 0

කොස්ගම යුද කදවුර පිපිරීමෙන් විපතට පත්වූවන්ට සහන සේවා ආධාර සැපයීම බොරඵගොඩ ශ්‍රී වර්ධනාරාමයේදී ධර්මවිජය පදනම විසින් සිදු කරන ලදී.

ධර්මවිජය සමාජ ග්‍රාමීය මට්ටමින් බලගැන්වීම….

posted in: Programs | 0

ධර්මවිජය සමාජ ග්‍රාමීය මට්ටමින් බලගැන්වීම හා එමගින් ගමේ සංවර්ධන කටයුතු සිදු කිරීම ධර්මවිජය පදනමේ ප්‍රධාන කාර්යයකි. දිවයින පුරා ධර්මවිජය සමාජ 465 ක් පිහිටුවා ඇත. කලුතර සිරි සීලවිමල ධර්මවිජය සමාජය බලගැන්වීමත් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් මෙහි දැක්වේ

අරණායක උස්සාපිටිය විද්‍යාලයේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන පහ වසර ශිෂ්‍යත්ව….

posted in: Programs | 0

අරණායක උස්සාපිටිය විද්‍යාලයේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම

ග්‍රාම සංවර්ධන වැඩසටහන යටතේ තබ්බෝව ග්‍රාමයේ සිසු දරු දැරියන් 45 සදහා නොමිලේ ඉංග්‍රීසි….

posted in: Programs | 0

ග්‍රාම සංවර්ධන වැඩසටහන යටතේ තබ්බෝව ග්‍රාමයේ සිසු දරු දැරියන් 45 සදහා නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීමේ පන්තිය ධර්මවිජය පදනමේ පූර්ණ වියදමින් පවත්වාගෙන යනු ලැබේ.

ලෝක දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව දිවිනසා ගැනීම අතින් 4 වන ස්ථානයට පැමිණ ඇත.

posted in: Programs | 0

ලෝක දර්ශකයන්ට අනුව ශ්‍රී ලංකාව දිවිනසා ගැනීම අතින් 4 වන ස්ථානයට පැමිණ ඇත. උපදේශක කණ්ඩායම්වලට පුහුණුවක් ලබාදී ඔවුන් මගින් ජනතාව දැනුවත් කර, පූර්ව හදුනාගැනීම් මගින් එවැනි පුද්ගලයින් හදුනාගෙන, ඔවුන් යහමගට ගැනීමටත් ඔවුන්ගේ ප්‍රශ්න හදුනාගෙන පිළියම් යෙදීමේ වැඩසටහන් දිවයින පුරා ධර්මවිජය … Continued