ශ්‍රී රාහුල ධර්මවිජය සමාජයේ කියවීම් ශාලාවට අවශ්‍ය පොත් රාක්ක තුනක් සැපයීම ….

posted in: Programs | 0

ඇල්පිටිය පිටිගල ශ්‍රී රාහුල ධර්මවිජය සමාජයේ කියවීම් ශාලාවට අවශ්‍ය පොත් රාක්ක තුනක් ලබා දීම ට ධර්මවිජය පදනම විසින් පියවර ගන්නා ලදි. මේ සඳහා ”පෙරේරා ඇන්ඞ් සන්ස්” සමාගම විසින් ධර්මවිජය පදනම වෙත වාර්ෂිකව ලබා දෙන මූල්‍ය ආධාර ද යොදවන ලද අතර … Continued

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ධර්මවිජය සමාජ සාමාජිකාවන් වෘත්තීය පුහුණු වෙත යොමු කිරීම ….

posted in: Programs | 0

ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ග නගා සිටුවනු වස් වෘත්තීය පුහුණු වලට යොමු කිරීමේ අභිලාශයෙන් 2018 ජුලි මස සිට ක්‍රියාත්මක වූ මාස 6 ක පෙර පාසල් ගුරු පුහුණුව සදහා කුරුණෑගල, ■          නියංගම පුරාණ විහාරයේ මෙත් කැලුම් ධර්මවිජය සමාජය ■          ගල්ගමුව ත්‍රිපිටක ධර්මායතන … Continued

පුත්තලම තබ්බෝව පාසල් දරුවන් සඳහා නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව ….

posted in: Programs | 0

තබ්බෝව ග්‍රාමයේ පාසල් දරු දැරියන්ගේ ඉංග්‍රිසි අධ්‍යාපනය නගා සිටුවනු වස් 2018 මාර්තු මස සිට ක්‍රියාත්මක ඉංග්‍රීසි පාඨමාලාව සඳහා මේ වන විට  7 සිට 11 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 43 ක් ද, 3 සිට 6 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 ක්ද … Continued

වව්නියාව ස්වේච්ඡා ගුරු තනතුරු සඳහා දිමනා ….

posted in: Programs | 0

අවම පහසුකම් සහිත ප්‍රදේශයන්හි පාසල් වල සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය නගා සිටු වීමේ අරමුණින් වවුනියාව කොක්එළිය විද්‍යාලයේ භූගෝලය හා විද්‍යාව ආදී විෂයන් උගන්වනු ලබන ස්වේච්ඡා ගුරුවරියක් සඳහා ධර්මවිජය පදනමේ අනත් අසරණ දරු අරමුදල මගින් දීමනාවක් දෙනු ලැබේ. තවද, ශ්‍රී ධර්මරතන  විද්‍යායතන … Continued

කළුතර දිස්ත්‍රික්කයේ ධර්මවිජය සමාජ බලගැන්විමේ දෙවන අදියර 2019-02-16 වන දින සාර්ථකව පැවැත්විණ ….

posted in: Programs | 0

කළුතර දිස්ත්‍රික්කයේ ධර්මවිජය සමාජ බල ගැන්විමේ වැඩමුලුවේ පළමු අදියර 2018 වසරේ ජුලි මස 21 වන දින අලුත්ගම කලුවාමෝදර කල්‍යාණරාම පුරාණ විහාරයේ ශ්‍රී සීලානන්ද ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. එහි දෙවන අදියර ලෙස 2019-02-16 වන දින පෙ ව 8.30-4.30 තෙක් … Continued

අරමුදල් රැස් කිරිම සදහා ගුත්තිල කාව්‍යය නාට්‍යය වේදිකාගත කළ වගයි ….

posted in: Programs | 0

ධර්මවිජය පදනමේ ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර අංශ යටතේ සිදු කෙරෙන සමාජ සත්කාර වැඩසටහන් සදහා අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ දානපතීන් විසිනි. එහෙත් විශේෂ ප්‍රජා සුභසාධන ව්‍යාපෘති දියත් කිරීම සදහාත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුඵල් කිරීම සදහාත් මුදල් අවශ්‍ය බැවින් ඒ වෙනුවෙන් … Continued

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සදමල්එළිය ග්‍රාමයේ අඩුආදායම්ලාභි ගොවි පවුල් ශක්තිමත් කිරීම ….

posted in: Programs | 0

සදමල්එළිය ශ්‍රී පුෂ්පාරාමයට අනුබද්ධ යශෝදරා ධර්මවිජය සමාජයේ සම්බන්ධීකරණයෙන් එම ග්‍රාමය තුළ ගොවි ජනතාව වසවිසෙන් තොර භෝග වගාවට යොමු කරවීම උදෙසාත් අනාගත දරු පරපුර වකුගඩු රෝගයෙන් මුදවා ගැනීම සදහාත් ධර්මවිජය පදනම ක්‍රියාත්මක කරන වැඩ සටහනේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සදහා 2019.01.26 දින … Continued

කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම ධර්මවිජය සමාජයේ 200 වන චාරිකා ධර්ම දේශනාව ….

posted in: Programs | 0

බදුල්ල කහටරුප්ප ජයසුමනාරාම අසූමහා ශ්‍රාවක විහාරස්ථානයේ ශාසනාරක්ෂක ධර්මවිජය සමාජය 2003 වසරේ සිට පවත්වනු ලබන ‍ගෙයින් ගෙට දම් දෙසුම් පිංකම් මාලාවේ 200 වන සැමරුම් ධර්ම දේශනාව 2019 ජනවාරි මස 10 වන දින උත්කර්ෂවත් පිංකමක් ලෙස පවත්වන ලදී. සෑම මසක ම 10 … Continued

සෞඛ්‍ය හා පෝෂණය පිළිබද සිසු ආකල්ප හා මානසික සංවර්ධනය උදෙසා චිත්‍ර තරගයක්….

posted in: Programs | 0

ශ්‍රී ලංකාවේ බහුලව වැළදෙන රෝග අතරින් 60% කට අධික ප්‍රමාණයක් බො‍් නොවන රෝග වන අතර ඊට හේතු වන ප්‍රධාන සාධක වන්නේ, අපිරිසිදුකම, සනීපාරක්ෂක ක්‍රම භාවිත නොකිරීම, මත්ද්‍රව්‍ය මත්කුඩු භාවිතය වැනි මිනිසා විසින් ම වළක්වාගත හැකි කරුණුවලින් වැළකී නොසිටීම යි. මෙවැනි … Continued

කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණු වැඩසටහනක්….

posted in: Programs | 0

ගමේ ජනතාවගේ හැකියාවන් හදුනාගෙන, ඔවුන්ට ස්වයං රැකියා පුහුණුවක් ලබාදී, රැකියාව කිරීම සදහා උපදේශනය, ණය පහසුකම් හා වෙළදපල සංවිධානය කිරීම, ආර්ථික වශයෙන් ගමේ ජනතාව සවිබල ගැන්වීම ධර්මවිජය පදනම අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩසටහනකි. කුරුණෑගල මිල්ලව ධර්මවිජය සමාජ දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථානයෙහි මෑතදී සංවිධානය … Continued