උණුසුම් පුවත් :

ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන්
P B Rajapakse Trust Fund dharmavijaya foundation

භාරකාර අරමුදල් ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ “භාරයක්” විවෘත කර එහි කටයුතු සදහා ඔබටත් සහාය විය හැකි ය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යට‍තේ 1977 දී ආරම්භ

තව දුරටත් »
dharmavijaya-foundation

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ….

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගො‍්පදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත

තව දුරටත් »
dharmavijaya-foundation

ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ….

මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩි‍හේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සංකල්පය මුල් කරගෙන ධර්මවිජය

තව දුරටත් »
dharmavijaya-foundation

අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍

තව දුරටත් »
dharmavijaya-foundation

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද? සෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ

තව දුරටත් »
ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක වැඩසටහන්
workshop for Dharmavijaya societies-Main Image

ධර්මවිජය සමාජ තුළින් “මානව සම්පත් සංවර්ධනය සඳහා කෙසේ ක්‍රියාත්මක විය යුතුද” යන්න සොයා බැලීමේ වැඩමුලුවක් – ධර්මවිජය පදනමේ දී ….

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් වූ “මිනිසාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන තේමාව සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් වන්නේ දිවයින

තව දුරටත් »
Dharmavijaya Foundation- Sri Siddhartha DVS' New year celebration

ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ අලුත් අවුරුදු උත්සවය ….

ධර්මවිජය පදනමේ ක්‍රීයාකාරී ධර්මවිජය සමාජයක් වන කළුතර පැලවත්ත ශ්‍රී නන්දනවන විහාරයට අනුබද්ධ ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ වාර්ෂික වැඩසටහන් මාලාවට අනුව 2019 වසර වෙනුවෙන් දහම් පාසල්

තව දුරටත් »
Dharmavijaya Foundation-Independence Celebration of Siddhartha DVS

ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ නිදහස් සැමරුම් උළෙල ….

කළුතර පැලවත්ත ශ්‍රී නන්දනවන විහාරයට අනුබද්ධ ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ වාර්ෂික වැඩසටහන් මාලාවට අනුව 2019 වසර වෙනුවෙන් 71 වන ජාතික නිදහස් සැමරුම් උළෙල උත්සවශ්‍රීයෙන් පවත්වන

තව දුරටත් »
Dharmavijaya Foundation

ඉංජිනේරු තාක්ෂණවේදී ශිෂ්‍යයෙකු හට ලැප්ටොප් පරිඝණකයක් ….

ධර්මවිජය පදනමේ මාසික ශිෂ්‍යත්ව ආධාර ලබන්නා වූ රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසර අධ්‍යාපනය හදාරන කලුතර යගිරල ප්‍රදේශයේ පදිංචි ඉංජිනේරු තාක්ෂණවේදී ශිෂ්‍යයෙකු හට ලැප්ටොප්

තව දුරටත් »
dharmavijaya-foundation

සඳමල්එළියේ “වස විසෙන් තොර සහල්” ව්‍යාපෘතියේ අස්වනු කොළඹට….

සඳමල්එළියේ යශෝදරා ධර්මවිජය සමාජය විසින්  දියත් කරන ලද වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල් නිෂ්පාදන ව්‍යපෘතිය යටතේ නෙලා ගත් අස්වැන්න “සඳමල් නිෂ්පාදන” ලෙසින් සිංහල අලුත්

තව දුරටත් »
dharmavijaya-foundationFunds for the preschool & library of Sri Sudarshana DVS

අනුරාධපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ සමාධි පෙර පාසල හා පුස්තකාලය සඳහා මූල්‍යාධාර….

අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ධර්මවිජය පදනම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාගංනය ප්‍රදේශයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ ශ්‍රී සුධර්ශන ධර්මවිජය සමාජයට අයත් සමාධි පෙර පාසලේ උපකරණ සඳහා මූල්‍යාධාර

තව දුරටත් »
බොදු නිවසේ බොදු දරුවෝ - වීඩියෝ

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර දරුවන්ට ළමා අවදියේම බෞද්ධ චර්යා ධර්ම පුහුණු කිරීම අරමුණු කර ගනිමින්, බෞද්ධ නිවසක දෛනිකව සිදුවිය යුතු කටයුතු ඇතුලත් ‘බොදු නිවසේ බොදු දරුවෝ’ වීඩියෝ තැටිය නිර්මාණය කරන ලදී. කලාශූරි සෝමවීර සේනානායක මහතාගේ තිර රචනය අනුව නිම වූ එය, දහම් පාසල්, ධර්මවිජය සමාජ හා වෙනත් බෞද්ධ සංවිධාන අතර මෙය බෙදා හැරිණ.

අපි පන්සල් යමු - වීඩියෝ

‘අපි පන්සල් යමු’ – බෞද්ධ දරුවන් පන්සලට ගොස් වන්දනාමාන කිරීමේදී, අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත්, හා පන්සලේ හැසිරිය යුතු ආකාරය හුවා දැක්වෙන මෙම ඩී. වී ඩී තැටිය කලාශූරී සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් අනුව ධර්මවිජය පදනම විසින් සාරධර්ම ප්‍රවර්ධනය සදහා කල දෙවන නිර්මාණයයි.

ධර්මවිජය පුවරු ලිපි - අප්‍රියෙල්
ධර්මවිජය පුවත් සඟරා
Flag Counter