dharmavijaya-logo
dharmavijaya-foundation-si
Menu

උණුසුම් පුවත් :

ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන්
P B Rajapakse Trust Fund dharmavijaya foundation

භාරකාර අරමුදල් ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ “භාරයක්” විවෘත කර එහි කටයුතු සදහා ඔබටත් සහාය විය හැකි ය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යට‍තේ 1977 දී ආරම්භ

තව දුරටත් »
dharmavijaya-foundation

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ….

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගො‍්පදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත

තව දුරටත් »
dharmavijaya-foundation

ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ….

මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩි‍හේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සංකල්පය මුල් කරගෙන ධර්මවිජය

තව දුරටත් »
dharmavijaya-foundation

අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍

තව දුරටත් »
dharmavijaya-foundation

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද? සෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ

තව දුරටත් »
ධර්මවිජය පදනම මගින් ක්‍රියාත්මක වැඩසටහන්
Dharmavijaya-Foundation-Non-profit-organization-Annual-Blood-Donation-Programme-Health Development- Sector

ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම ….

ධර්මවිජය පදනමේ ආරම්භක අනුසාසක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ අනුස්මරණය කිරීමේ වාර්ෂික පිංකම් මාලාවේ ලේ දන් දීමේ පුණ්‍යකර්මයේ 16 වන පියවර 2019-08-14

තව දුරටත් »
Dharmavijaya-Foundation- Education Development-Workshop for Preschool Teachers

පෙර පාසල් ගුරුවරියන්ගේ ආකල්ප සංවර්ධනය සදහා නේවාසික ගුරු පුහුණු වැඩමුලුවක් ….

ධර්මවිජය සමාජ ඇතු`ඵ පෙර පාසල් ගුරුවරියන් සදහා නේවාසික පුහුණු වැඩමුලුවක් 2019 වසරේ අගෝස්තු මස 24 සහා 25 දිනයන් හි ධර්මවිජය පදනමේ මෙහෙය වීමෙන් ධර්මවිජය පදනමේ

තව දුරටත් »
dharmavijaya-foundation

කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් ….

ගමේ ජනතාවගේ හැකියාවන් හදුනාගෙන, ඔවුන්ට ස්වයං රැකියා පුහුණුවක් ලබාදී, රැකියාව කිරීම සදහා උපදේශනය, ණය පහසුකම් හා වෙළදපල සංවිධානය කිරීම, ආර්ථික වශයෙන් ගමේ ජනතාව සවිබල ගැන්වීම

තව දුරටත් »
Dharmavijaya Foundation- Charity organization-Health & well-being development- Spectacle donation

බුලත්සිංහල කූරගල වනවාසීව වැඩවසන ස්වාමීන්වහන්සේ නමකට ඇස් කණ්ණාඩි යුවලක් පරිත්‍යාග කිරීම….

ධර්මවිජය පදනමේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය යටතේ බුලත්සිංහල, කූරගල, බදුරලිය ආරණ්‍යසේනාසන වාසී ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන් ඇස් කණ්ණාඩි යුවලක් මිලදී ගැනීම සඳහා පෞද්ගලික ඇස් කණ්ණාඩි සමාගමකට

තව දුරටත් »
Dharmavijaya Foundation-Charity organization- Education Development-Medical Books & Stethoscope Donation

යාපනය වෛද්‍ය පීඨ සිසුවෙකු හට පොත් කට්ටලයක් හා වෛද්‍ය නලාවක්….

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවෙකු හට ධර්මවිජය පදනමේ සම්බන්ධිකරණයෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතාගේ මූල්‍ය අනුග්‍රහයෙන්

තව දුරටත් »
Dharamavijaya Foundation- Health Development-donation to a 10 years old needy girl.

ස්නායු ආබාධිත දැරිය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්….

යටියන්තොට, උඩපිටිය ග්‍රාමයේ පදිංචි වයස අවුරුදු 10 ක් වන පවනි උත්තරා නැමැති දැරිය ස්නායු ආබාධයකින් පෙළෙන දැරියකි. ඇයගේ ආහාරය කිරිපිටි පමණි. කිරිපිටි මිලට ගැනීම වෙනුවෙන්

තව දුරටත් »
බොදු නිවසේ බොදු දරුවෝ - වීඩියෝ

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර දරුවන්ට ළමා අවදියේම බෞද්ධ චර්යා ධර්ම පුහුණු කිරීම අරමුණු කර ගනිමින්, බෞද්ධ නිවසක දෛනිකව සිදුවිය යුතු කටයුතු ඇතුලත් ‘බොදු නිවසේ බොදු දරුවෝ’ වීඩියෝ තැටිය නිර්මාණය කරන ලදී. කලාශූරි සෝමවීර සේනානායක මහතාගේ තිර රචනය අනුව නිම වූ එය, දහම් පාසල්, ධර්මවිජය සමාජ හා වෙනත් බෞද්ධ සංවිධාන අතර මෙය බෙදා හැරිණ.

අපි පන්සල් යමු - වීඩියෝ

‘අපි පන්සල් යමු’ – බෞද්ධ දරුවන් පන්සලට ගොස් වන්දනාමාන කිරීමේදී, අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත්, හා පන්සලේ හැසිරිය යුතු ආකාරය හුවා දැක්වෙන මෙම ඩී. වී ඩී තැටිය කලාශූරී සෝමවීර සේනානායක මහතාගේ තිර රචනයක් අනුව ධර්මවිජය පදනම විසින් සාරධර්ම ප්‍රවර්ධනය සදහා කල දෙවන නිර්මාණයයි.

ධර්මවිජය පුවරු ලිපි - අගෝස්තු
ධර්මවිජය පුවත් සඟරා
Flag Counter