ශාස්ත‍්‍රිපත‍්‍රි සිරි වජිරාරාමයේ ඥාණසීහ ස්වාමීන් වහන්සේ
ධර්මවිජය පදනමේ ආරම්භක සභාපති මෙන් ම වසර 31 ක් එහි සභාපති ධූරය දැරූ දේශබන්ධු ඕල්කට් ගුණසේකර මහත්මා වර්ෂ 2015 මාර්තු 05 වන දා බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දී ඤාණසීහ නමින් උතුම් පැවිදි දිවියට ප‍්‍රවිෂ්ට වූහ. එම වසරේ දී ම අපේ‍්‍රල් 01 වන දින මහරගම සිරි වජිඤාණ ධර්මායනස්ථ බද්ධ සීමා මාලකයෙහි උත්තරීතර මහානායක පදවිය හොබවන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ විහාරාධිපතිත්වය දරන බම්බලපිටිය සිරි වජිරාරාමයේ වැඩ වාසය කරති. 2016 වර්ෂයේ පැවැති ධර්මවිජය පදනමේ පැවැති මහා සභා රැුස්වීමේ දී මහානායක ස්වාමීන් වහන්සේ කළ යෝජනාවකට අනුව උන්වහන්සේ ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ධූරයක් හොබවමින් සෑම බ‍්‍රහස්පතින්දා සවසකම ධර්මවිජය පදනමට වැඩම කරති.
උන්වහන්සේ සතු පළපුරුද්ද හා පු`ඵල් දැනුම ලබා ගැනීමේ අටියෙන් බුද්ධ ශාසන කාර්යය සාධක මණ්ඩලය විසින් කරන ලද විශේෂ ආරාධනාවකට අනුව එහි සම්මානනීය සාමාජිකත්වය දරමින් රට දැය සමය වෙනුවෙන් ගනු ලබන තීරණ හා කටයුතු වල දී තම දැනුම ලබා දෙනු ලැබේ.
සිංහල බසින් පමණක් නොව ඉංග‍්‍රීසි බසින් ද ධර්මය දේශනා කිරීමෙහි ලා දස්කම් ඇති හිමි නමක් වන උන්වහන්සේ විසින් සිංහල බසින් හා ඉංග‍්‍රීසි බසින් දහම් පොත් කිහිපයක් ද රචනා කර ඇත්තේ හුදෙක් දෙස් විදෙස් හි බුදු දහම අගයන ජනයා වෙනුවෙසිරිතට අනුගතව වැඩ සිටිති.
Account Number 192310
Borella Super Grade Branch, Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX
Account No. 000160000031
Borella City Branch, Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX
Account No. 078-1-00122268540
Borella Branch, People’s Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023
අපගේ ලිපිනය : ධර්මවිජය පදනම, 380/7, සරණ පාර, බෞද්ධාලෝක මාවත කොළඹ 07 ::: දුරකථන අංකය : (+94)11-2698870 ::: ෆැක්ස් : 0112-683016 ::: විද්‍යුත් ලිපිනය – dharmavijaya.lk@gmail.com
© 2012 – 2020 Dharmavijaya Foundation | All Rights Reserved | Design by CMS