ධර්මවිජය පදනමේ ලියාපදිංචි කළ ධර්මවිජය සමාජයක් වන හොරණ, බැල්ලපිටිය, විද්‍යාශේඛර විහාරස්ථ, ශ්‍රී මංගල ධර්මවිජය සමාජය විසින් 2017-2018 වර්ෂවලදී සිදු කරන ලද සමාජ සද්කාර්යයන් කිහිපයක් පහත පරිදි වේ.
■ අ.පො.ස. සා.පෙළ හා උ.පෙළ විභාග සදහා ඉදිරිපත් වන සිසුන්ට බෝධි පූජා පවත්වා සෙත් පැතීම
■ පාසල් වල ඉගෙනුම ලබන දරුවන් 500 කට පාසල් උපකරණ බෙදා දීම
■ අඩු ආදායම් ලාභි සිසු දරුවන් 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම
■ උසස් අධ්‍යපනය හදාරණ සිසු 03 දෙනෙකුට මූල්‍ය ආධාර කිරීම
■ ඩෙංගු මර්ධන කටයුතු සදහා ශ්‍රමදාන කටයුතු සිදු කිරීම හා ප්‍රදේශ ජනතාව දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදා හැරීම
■ මත් උවදුරු සමාජයෙන් තුරන් කිරීම සදහා කල්‍යාණ මිත්‍ර සමාජයක් පිහිටුවා කටයුතු කිරීම
■ අසරණ රෝගී ජනතාව වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහන් සිදු කිරීම
■ පරිඝණක මධ්‍යස්ථානය මගින් නොමිලයේ පරිඝණක පුහුණුව ප්‍රදේශයේ දරුවන්ට ලබා දීම
■ සිසුන්ට පාසල් උපකරණ ලබා දීම