
වස විසෙන් තොර භෝග වගාව පිළිබඳ වැඩමුළුවක් ….
ධර්මවිජය පදනමේ සෞඛ්‍ය සංවර්ධන අංශය යටතේ “ළමා ගෙවතු වගා වැඩසටහන” මැයෙන් ක/පැලවත්ත නන්දනවන විහාරයේ දී ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ කුඩා දරුවන් සඳහා දැනුවත් කිරීමේ හමුවක් මාර්තු 08 වන දින ක්‍රියාත්මක විය. වස විසෙන් තොර පරිසර හිතකාමී භෝග වගාව පිළිබඳ කුඩා