නාමල්ගම ජීවනනෝපාය සංවර්ධන වයාපෘතිය
පිහිටීම: උතුරු පළාතේ වවුනියා දිස්ත් රක්කතේ තපරියප්පුමඩු ග්‍රාම තකාට්ටාශය
පසුබිම: රස්ත් තවාදී තර්ජනය අවස්ත්න් කළ පසු 2013 දී පිහිටවන ලද නව ජනපදයකි.
- පවුල් 573
- එක් පවුලකට ඉඩම් අක්කර 1 ක් ප්රදානය කර ඇත.
- නියඟයට ගොදුරු වන ප්රදේශයකි. වාරි ජලය නැත.
- ජනගහණය 2000 කි.
ජනගහන විස්තරය :
ළමුන් | |
වයස අවුරුදු 0.1 – 2 | 35 |
පෙරපාසල් 3 – 4 | 29 |
ප්‍රථමික අංශ 1 – 5 | 84 |
6 – 9 ශ්‍රෙණි | 82 |
සා. පෙළ | 20 |
උ. පෙළ | 12 |
මුලු | 262 |
තරුණ (රැකියා විරහිත) :වයස අවු. 18 – 30 | ||
පිරිමි | 55 |
|
ගැහැණු | 19 |
|
මුලු | 74 |
|
ජ්‍යේෂඨ පුරවැසියන් (වයස අවු 50) |
| |
පිරිමි | 107 |
|
ගැහැණු | 94 |
|
මුලු | 210 |
|
අර්ධ කාලීන රැකියා වල නියුතු කුසලතා සහිත |
| |
පිරිමි | 137 |
|
ගැහැණු | 23 |
|
මුලු | 160 |
|
ඔවුන් මුහුණ පා ඇති ගැටලු
- 2014 සිට පවතින නියඟය (විශෙෂයෙන් යලකන්නයේ සියලුම නොගැඹුරු ළිං සිඳේ)
- කෘෂිකර්මය සදහා ජලය නොමැති කම
- රැකියා වියුක්ත තරුණයන්
- පුහුණු ශ්‍රමය නැත
- පිරිසිදු පානීය ජලය නැත
- නිවාස පහසුකම් නැත
ධර්මවිජය පදනමේ මැදිහත් වීම
- 2016 විහාරස්ථානය ආශ්‍රිතව ධර්මවිජය සමාජය පිහිටුවීම
- ජනගහනය කණඩායම් 22 කට සංවිධානය කර බල ගැන්වීම
සමාජිකයින් විසින් යෝජනා කළ වගාව සදහා ජල සම්පාදන ව්‍යාපෘතිය
- වසර පුරා ජලය ලබා ගැනීම සදහා නළ ළිං ඉදිකිරීම-
- අඩි 100 ගැඹුරු 5, නල ළිඳ, ජල පොම්පය, ලීටර් 5000 ජල ටැංකිය ජල නල සහිතව පවුල් 30 කට වගාවට ජලය සැපයීම. එම කණඩායම් සාමූහිකව කටයුතු කර නියමිත කාල සටහනකට අනුව ජලය බෙදීම.
- නළ ළිං 19 ක් අවශ්‍යය. එක් නල ළිඳක් සදහා මුලු වියදම රු. 250,000.