ග්රන්ථ නාමය
මුද්‍රණ වර්ෂය
අඩංගු කරුණු
පිටු ගණන
image
ධර්මවිජය සංකල්පය
ප්‍රථම මුද්‍රණය – 1983
දෙවන මුද්‍රණය – 1998
තෙවන මුද්‍රණය – 2008
ධර්මවිජය සමාජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ධර්මවිජය ප්‍රතිපත්ති මාලාව
බුද්ධ ධර්මය හා පරිසර සංරක්ෂණය
1985
බුද්ධ ධර්මය හා පරිසරය රැක ගත හැක්කේ කෙසේද යන්න සහ ඊට අදාළ බෞද්ධ ප්‍රතිපත්ති මෙහි අඩංගුය.
40
බෞද්ධ අධ්‍යාපන ක්රමයක මූලධර්ම හා සංයුතිය
1988
බෞද්ධ අධ්‍යාපන ක්රමයක ඇතුළත් විය යුතු ගුණාංග අඩංගු ප්රකාශනයකි.
63
සත්සති ප්‍රතිපත්ති පූජා වැඩපිළිවෙල
1988
ධර්මවිජය පදනමේ අරමුණු ඇතුළත් විස්තරය මුද්‍රණ තුනකින් සමන්විතය.
44
බොදු දිවි පෙවෙත හා සන්නිවේදන මාධ්‍යය
1990
ධර්මවිජය පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය සම්මන්ත්‍රණයකදී බොදු දිවිපෙවෙත හා මාධ්‍ය හැසිරීම ගැන ප්රකාශනයකි.
44
ගෙදර වෛද්‍යවරයා හෙවත් ගෙදර බෙහෙත් අත්පොත
1993
මෙය ආයුර්වේද බෙහෙත් පිළිබද දැනුවත් කෙරෙන අත් පොතකි.
153
කුකුළාගේ කථාව හෙවත් ආහාර විප්ලවය
නිර්මාංශ ආහාර රටාවේ වෙනසක් සදහා ජනතාව දැනුවත් කරන කුකුළාගේ අදෝනාව ඇතුළත් සංවේදී කථාවක් අඩංගු පොතකි.
32
පීපල්ස් ප්‍රෙන්ඩ්ලි ඉකොනොමික් ඩිවෙලොප්මන්ට්
2000
මෙය ආයුර්වේද බෙහෙත් පිළිබද දැනුවත් කෙරෙන අත් පොතකි.
ධම්මපදයෙන් ඔබේ ජීවිතයට
2005
ධම්මපද ගාථා තුළින් ඔබගේ ජීවිතය සකසා ගත හැකි උපදෙස් ඇතුළත්ය.
12
ප්රකම්පනයට භාජන වූ ළමයින්ට මානසිකව දිරිමත් වීමට සහාය වීම
කර්තෘ : එස්. වික්‍රමසිංහ
2006
ප්රකම්පනයට ලක්වූ මානසිකත්වයකින් යුත් ළමයකු ඉන් මුදවා ගැනීමට බිම් මට්ටමේ සහාය ලබාදිය හැකි උපදෙස් ඇතුළත් ය.
12
සදහම් කැඩපත
2006
ධර්ම ග්රන්ථ ඇතුළත් ප්රකාශනයකි.
12
ආතර් වී දියෙස් හෙවත් කොස් මාමා
කර්තෘ : වයි.ඩබ්.ගුණවර්ධන
2006
කර්තෘ ආතර් වී දියෙස් හෙවත් කොස් මාමාගේ ජීවිත කථාව සහ ක්‍රියාකාරකම් ඇතුළත්ය.
12
සුව දිවි මගකට අහර පිළිවෙත
2006
සුවපත් දිවියක් සදහා එදිනෙදා ආහාර ගැනීමේ දී අනුගමනය කළයුතු උපදෙස් සහ එහි ප්‍රතිඵල ඇතුළත් ප්රකාශනයකි.
38
බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර
2006
බෞද්ධයාගේ චාරිත්‍ර කෙසේ විය යුතුද?
12
පිරුවටයට යටින්
2006
මෙම ග්‍රන්ථය ද නිර්මාංශ ආහාර වැදගත්කම හා ඊට උනන්දු කරවීම
12
ගෙදර වෛද්‍යවරයා හෙවත් ගෙදර බෙහොත් අත්පොත
2017
සුඵ ආබාධ හා රෝග නිවාරණය පිණිස ආයුර්වේද අත් බෙහෙත් පිළිබදව දැනුවත් කිරිමේ පරමාර්ථයෙන් මෙම පොත සංස්කරණය කර, වර්ධනය කර නැවත මුද්‍රණය කරන ලදී.
Account Number 192310
Borella Super Grade Branch, Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX
Account No. 000160000031
Borella City Branch, Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX
Account No. 078-1-00122268540
Borella Branch, People’s Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023
අපගේ ලිපිනය : ධර්මවිජය පදනම, 380/7, සරණ පාර, බෞද්ධාලෝක මාවත කොළඹ 07 ::: දුරකථන අංකය : (+94)11-2698870 ::: ෆැක්ස් : 0112-683016 ::: විද්‍යුත් ලිපිනය – dharmavijaya.lk@gmail.com
© 2012 – 2020 Dharmavijaya Foundation | All Rights Reserved | Design by CMS