කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් ….

posted in: Programs | 0

ගමේ ජනතාවගේ හැකියාවන් හදුනාගෙන, ඔවුන්ට ස්වයං රැකියා පුහුණුවක් ලබාදී, රැකියාව කිරීම සදහා උපදේශනය, ණය පහසුකම් හා වෙළදපල සංවිධානය කිරීම, ආර්ථික වශයෙන් ගමේ ජනතාව සවිබල ගැන්වීම ධර්මවිජය පදනම අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩසටහනකි. කුරුණෑගල මිල්ලව ධර්මවිජය සමාජ දිස්ත්‍රික් කේන්ද්‍රීය මධ්‍යස්ථානයෙහි මෑතදී සංවිධානය කළ එවැනි වැඩසටහනකි මේ.