Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ධර්මවිජය පදනම - භාරකාර මණ්ඩලය : 2556 (2015-2016)
 ත‍්‍රිපිටකාචාර්ය, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමින් වහන්සේ
-
 ගරු අනුශාසක
 ජි.ඩි.සිරිල් ගුණපාල මහතා
-
 සභාපති ධවිප - අමාත්‍යංශ ලේකම් (වි) සංස්ථා සභාපති (වි) ජනාධිපති උපදේශක (වි) තානාපති සේවය (වි) (ශ‍්‍රී. ලං.සැ.සේ)
 ජේ.පි.කන්නන්ගර මහතා
-
 උපසභාපති, ධවිප - ඉංජිනේරු (යාන්ත‍්‍රික) සෞඛ්‍ය හා වෛද්‍ය සේවය, ඩුබායි (විශ‍්‍රාමික) යාන්ත‍්‍රික ඉංජිනේරු - ජාතික කිරි මණ්ඩලය (විශ‍්‍රාමික)
 විශේෂඥ වෛද්‍ය නලින් ගුණසිංහ මහතා
-
 විශේෂඥ අක්ෂි වෛද්‍ය
  එච්.බී.පේ‍්‍රමරත්න මහතා  
-
 සමලේකම්, ධවිප - විගණන අධිකාරි - රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව (වි)
එම්.ඩි.ඩබ්.ආරියවංශ මහතා
-
 - සමලේකම් - ජනාධිපති අතිරේක ලේකම් (වි), හිටපු රා.සේ.කො.සභා සමාජික, (ශ්‍රී.ලංසැ.සේ)
 සරත් ධර්මවර්ධන මහතා
-
 භාණ්ඩාගාරික (ධවිප) සහකාර සාමාන්‍යාධිකාරි, ලංකා බැංකුව (වි)
 ඩි.ජි.දයාරත්න මහතා
-
 අභ්‍යන්තර විගණක, ධවිප - උපසභාපති - වෘත්තීය පුහුණු අධිකාරය, අතිරේක සාමාන්‍යාධිකාරි - ස.තො.ස (වි)
 කරුණා ද සිල්වා මහත්මිය
-
 සමාගම් අධ්‍යක්ෂිකා (වි)
 එන්.බි.ජි.නානායක්කාර මහතා
-
 වරලත් ගණකාධිකාරී
 සුමේධ අමරසිංහ මහතා
-
 වරලත් ගණකාධිකාරි හා ලේකම් - කොළඹ තරුණ බෞද්ධ සංගමය
 අයි.පි.ගුණවර්ධන මහතා
-
 සමාගම් අධ්‍යක්ෂ
 භද්‍රා ගුණතිලක මහත්මිය
-
 මාධ්‍යවේදිනී, විශ‍්‍රාමික ගුරු
 දිනිල් පේ‍්‍රමරත්න මහතා
-
 සමාගම් අධ්‍යක්ෂ
 රංජිත් සොයිසා මහතා
-
 සමාගම් අධ්‍යක්ෂ (වි) සාමාජික - ස්පර් සංවිධානය ඕස්ටේ‍්‍රලියාව
 සේනක සමරසිංහ මහතා
-
 ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ - ශ‍්‍රී ලංකා පරිසරවේදි වෘත්තිකයන්ගේ සංගමය
 එස්.ඩි.ලියනගේ මහතා
-
 සමාගම් අධ්‍යක්ෂ
 මේජර් ජෙනරාල් ජාලිය නම්මුනි මහතා
-
 ශ‍්‍රී ලංකා යුද හමුදාව (වි)
 කාන්ති පෙරේරා මහත්මිය
-
 පෙර පාසල් ගුරු
 සවන්ති බක්මීවැව මහත්මිය
-
 නීතිඥ, සමාගම් අධ්‍යක්ෂිකා
 ඩග්ලස් ගුණවර්ධන මහතා
-
 ප‍්‍රධාන පරීක්ෂක - මහජන බැංකුව (වි)
 අශෝකි ගුණවර්ධන මහත්මිය
-
 ශ‍්‍රී.ලං.ප.පා. සේවය (වි) ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය
 පේ‍්‍රමරත්න ඉලංපෙරුම මහතා
-
 භාරකාර සභික ධවිප, ඉංජිනේරු
 වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය
-
 භාරකාර සභිකා ධවිප, විශේෂඥ වෛද්‍ය
 මලා පණඩිතරත්න මහත්මිය
-
 භාරකාර සභිකා ධවිප
 සරත් අමරකෝන් මහතා
-
 මාධ්‍ය ලේකම් - ධවිප, ප්‍රධහන පරිපාලන නිලධාරි - ලේක් හවුස් හා ලක්බිම නියොජ්‍ය සාමාන්‍යධිකාරි - ලේක් හවුස් ආයතනය

යාවජීව සාමාජික

 දේශමාන්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා
-
 ලං.ප.පා.සේ (වි) හිටපු සභාපති - ජනශක්ති රක්ෂණ සමාගම
 එම්.ඇන්ඩෘ සිල්වා මහතා
-
 සමාගම් අධ්‍යක්ෂ
 වෛද්‍ය එස්.ගුණසිංහ මහත්මිය
-
 අක්ෂී වෛද්‍ය විශේෂඥ
 එස්.ඩි.අයියර් මහත්මිය
-
 සමාජ සේවිකා
 එන්.ටි.විජිතානන්ද මහතා
-
 සාමාන්‍යාධිකාරි, මහජන බැංකුව (වි)
ධර්මවිජය පදනම - භාරකාර මණ්ඩලය : 2556 (2015-2016)