ආධාර සහ පරිත්‍යාගයන් සඳහා
ආධාර සහ පරිත්‍යාගයන් කළ හැකි අයුරු
ධර්මවිජය පදනමේ නිශ්චිත ක‍්‍රියාකාරිත්වයකට මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් හෝ ආධාර කිරිමට ඔබට පුඵවන. ඒ සදහා ධර්මවිජය පදනම සමග ඔබේ නමින් හෝ ඔබ අනුස්මරණය කරන්නට කැමති කෙනෙකුගේ නමින්, දායක විය හැකි ය.

ඉඩකඩම්, මිල මුදල් හෝ වෙනත් දේපළ හෝ ඔබේ අන්තිම කැමති පත‍්‍රය මගින් ධර්මවිජය පදනමට පැවරිය හැකි ය.
පහත සදහන් ක‍්‍රමයට ධර්මවිජය පදනමට කෙළින්ම මුදල් පරිත්‍යාග එවිය හැකි ය.
  • අන්තර්ජාතික චෙක්පත්
  • බැංකු අණකර
  • මුදල් ඇණවුම් මගින්
ධර්මවිජය පදනමට කෙළින්ම මුදල් ගෙවන ලෙස සටහන් කර එවිය හැකි ය. එසේ නැත්නම් කෙළින්ම මුදල් ගෙවන ලෙස ඉල්ලා පහත සදහන් ධර්මවිජය පදනම ගිණුම් වෙත ඔබේ ආධාර යොමු කළ යුතු ය.
Account Number 192310
Borella Super Grade Branch,
Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX
Account No. 000160000031
Borella City Branch
Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX
Account No. 078-1-00122268540
Borella Branch
People's Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023
සියලූ විමසීම් - කළමනාකරු, ධර්මවිජය පදනම, 380/7, සරණ පාර, බෞද්ධාලෝක මාවත කොළඹ 07, දුරකථන - (+94)011-2698870