වැඩසටහන්

තරුණ නායකත්ව පුහුණු වැඩසටහන ….

ගුණ නුවණින් යුතු සුන්දර සමාජයක් නිර්මාණය කර ගැනීම සදහා නායකත්වය පිළිබද දින 15 ක නේවාසික පුහුණුවක් ලබා දී සහතික ප්‍රදානය කිරීම ධර්මවිජය පදනම විසින් සිදු කරනු ලබයි. තම ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන්වල නායකත්වය ගැනීමට පුද්ගලයින් සුදානම් කිරීම මෙහි අරමුණයි.

තව දුරටත් »

පාසල් අධ්‍යාපනය හා දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ඇගයීම ….

පළමුවරට අ.පො.ස (සා/පෙළ) උසස් ලෙස සමත්වන අතරේ ඊට සමගාමීව දහම් පාසල් අවසාන විභාගය ද සමත්වන සිසු සිසුවියන්, දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සදහා වර්ෂ 2007 සිට හදුන්වා දුන් නව ව්‍යාපෘතිය යට‍තේ ඇගයීමට ලක් වූ සිසු සිසුවියන් සංඛ්‍යාව මෙසේය. ගුණ නුවණින් හෙබි අනාගත

තව දුරටත් »
dharmavijaya-foundation

රුක් රෝපණ වැඩසටහන….

කෘෂිකාර්මික පැල ලබාදී ගෙවතු වගා කර අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම දිවයින පුරා ක්‍රියාත්මක කරයි. ග්‍රාම සංවර්ධනය යටතේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට, ආර්ථික භෝග හදුන්වා දී වෙළදපල ආර්ථිකයට උනන්දු කිරීම ධර්මවිජය පදනම විසින් සිදු කරන ලදී  

තව දුරටත් »

ව්‍යාපෘති

dharmavijaya-foundation

අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන සංකල්පය මුල් කරගෙන බෞද්ධ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගිමේ

තව දුරටත් » »
dharmavijaya-foundation

සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද? සෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ ලොවට අහිමිවන බවත් රටවල් 172 අතරින් ශ්‍රී ලංකාව සියදිවි නසා ගැනීමේ 4 වන ස්ථානයට පත්ව

තව දුරටත් » »