පාසල් අධ්‍යාපනය හා දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ඇගයීම ….

posted in: Programs | 0

පළමුවරට අ.පො.ස (සා/පෙළ) උසස් ලෙස සමත්වන අතරේ ඊට සමගාමීව දහම් පාසල් අවසාන විභාගය ද සමත්වන සිසු සිසුවියන්, දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සදහා වර්ෂ 2007 සිට හදුන්වා දුන් නව ව්‍යාපෘතිය යට‍තේ ඇගයීමට ලක් වූ සිසු සිසුවියන් සංඛ්‍යාව මෙසේය. ගුණ නුවණින් හෙබි අනාගත දරු පරපුරක් හදා ගැනීම හා පන්සිල් සුරකින දැහැමි සමාජයක් ගොඩ නැගීම මෙහි අරමුණයි.