ග්‍රන්ථ නාමය

මුද්‍රණ වර්ෂය

අඩංගු කරුණු

පිටු ගණන

image

ධර්මවිජය සංකල්පය

ප්‍රථම මුද්‍රණය – 1983
දෙවන මුද්‍රණය – 1998
තෙවන මුද්‍රණය – 2008

ධර්මවිජය සමාජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ධර්මවිජය ප්‍රතිපත්ති මාලාව

img_01

බුද්ධ ධර්මය හා පරිසර සංරක්ෂණය

1985

බුද්ධ ධර්මය හා පරිසරය රැක ගත හැක්කේ කෙසේද යන්න සහ ඊට අදාළ බෞද්ධ ප්‍රතිපත්ති මෙහි අඩංගුය.

40

img_02

බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක මූලධර්ම හා සංයුතිය

1988

බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක ඇතුළත් විය යුතු ගුණාංග අඩංගු ප්‍රකාශනයකි.

63

img_03

සත්සති ප්‍රතිපත්ති පූජා වැඩපිළිවෙල

1988

ධර්මවිජය පදනමේ අරමුණු ඇතුළත් විස්තරය මුද්‍රණ තුනකින් සමන්විතය.

44

img_04

බොදු දිවි පෙවෙත හා සන්නිවේදන මාධ්‍යය

1990

ධර්මවිජය පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය සම්මන්ත්‍රණයකදී බොදු දිවිපෙවෙත හා මාධ්‍ය හැසිරීම ගැන ප්‍රකාශනයකි.

44

img_05

ගෙදර වෛද්‍යවරයා හෙවත් ගෙදර බෙහෙත් අත්පොත

1993

මෙය ආයුර්වේද බෙහෙත් පිළිබද දැනුවත් කෙරෙන අත් පොතකි.

153

img_06

කුකුළාගේ කථාව හෙවත් ආහාර විප්ලවය

නිර්මාංශ ආහාර රටාවේ වෙනසක් සදහා ජනතාව දැනුවත් කරන කුකුළාගේ අදෝනාව ඇතුළත් සංවේදී කථාවක් අඩංගු පොතකි.

32

img_07

පීපල්ස් ‍ප්‍රෙන්ඩ්ලි ඉකොනොමික් ඩිවෙලොප්මන්ට්


2000

මෙය ආයුර්වේද බෙහෙත් පිළිබද දැනුවත් කෙරෙන අත් පොතකි.

img_16

ධම්මපදයෙන්  ඔබේ ජීවිතයට

2005

 ධම්මපද ගාථා තුළින් ඔබගේ ජීවිතය සකසා ගත හැකි උපදෙස් ඇතුළත්ය.

12

img_08

ප්‍රකම්පනයට භාජන වූ ළමයින්ට මානසිකව දිරිමත් වීමට සහාය වීම

කර්තෘ  : එස්. වික්‍රමසිංහ


2006

ප්‍රකම්පනයට ලක්වූ මානසිකත්වයකින් යුත් ළමයකු ඉන් මුදවා ගැනීමට බිම් මට්ටමේ සහාය ලබාදිය හැකි උපදෙස් ඇතුළත් ය.

12

img_09

සදහම් කැඩපත

2006

 ධර්ම ග්‍රන්ථ ඇතුළත් ප්‍රකාශනයකි.

12

img_10

ආතර් වී දියෙස් හෙවත් කොස් මාමා
කර්තෘ : වයි.ඩබ්.ගුණවර්ධන

 


2006

කර්තෘ ආතර් වී දියෙස් හෙවත් කොස් මාමාගේ ජීවිත කථාව සහ ක්‍රියාකාරකම් ඇතුළත්ය.

12

img_11

සුව දිවි මගකට අහර පිළිවෙත

2006

සුවපත් දිවියක් සදහා එදිනෙදා ආහාර ගැනීමේ දී අනුගමනය කළයුතු උපදෙස් සහ එහි ප්‍රතිඵල ඇතුළත් ප්‍රකාශනයකි.

38

img_12

බෞද්ධයා හා බෞද්ධ චාරිත්‍ර


2006

බෞද්ධයාගේ චාරිත්‍ර කෙසේ විය යුතුද?

12

img_13

 පිරුවටයට යටින්

2006

මෙම ග්‍රන්ථය ද නිර්මාංශ ආහාර වැදගත්කම හා ඊට උනන්දු කරවීම

12

img_14

ගෙදර වෛද්‍යවරයා හෙවත් ගෙදර බෙහොත් අත්පොත


2017

සුඵ ආබාධ හා රෝග නිවාරණය පිණිස ආයුර්වේද අත් බෙහෙත් පිළිබදව දැනුවත් කිරිමේ පරමාර්ථයෙන් මෙම පොත සංස්කරණය කර, වර්ධනය කර නැවත මුද්‍රණය කරන ලදී.

Untitled